කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද යන්තම් වරුවක් මගේ සුවිට් හාට් එක්ක ඉන්න ටයිම් ලැබුනා උදේ පිස්සන්ගේ හට ට ගිහින් දවල් වෙලා ෂොපින් පාරක් දැම්මා...හවස ගෙදර ආවේ :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අද යන්තම් වරුවක් මගේ සුවිට් හාට් එක්ක ඉන්න ටයිම් ලැබුනා උදේ පිස්සන්ගේ හට ට ගිහින් දවල් වෙලා ෂොපින් පාරක් දැම්මා...හවස ගෙදර ආවේ :)
    ආවද රෝන්දේ ගහලා :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද යන්තම් වරුවක් මගේ සුවිට් හාට් එක්ක ඉන්න ටයිම් ලැබුනා උදේ පිස්සන්ගේ හට ට ගිහින් දවල් වෙලා ෂොපින් පාරක් දැම්මා...හවස ගෙදර ආවේ :)
    koheda ada giye :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද යන්තම් වරුවක් මගේ සුවිට් හාට් එක්ක ඉන්න ටයිම් ලැබුනා උදේ පිස්සන්ගේ හට ට ගිහින් දවල් වෙලා ෂොපින් පාරක් දැම්මා...හවස ගෙදර ආවේ :)
    දඩය කීයද ???? :D :D :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    katada oni
    images
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුරුණෑගල බන් pizza hut ගියා...:)

    2ට වඩා ගියා ;)මටක නැහැ :)එපා වෙනවා කන්න බහ වැඩිය,ඉක්මනට බඩ පිරෙනවා :dull:
    KFC දැම්ම කියල නං දන්නව. පීසා හට් එක කොහෙද තියෙන්නේ :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    පුදුමාකාර සිංදුවක්. :(
    මම අද ගිටාර් එකේ ෆස්ට් කෝඩ් එක ප්ලේ කළා. අද දවසට කෝඩ්ස් දෙකයි :P
    මට ආසයි ඔය වගේ සිංදුවක් පුරුදු වෙන්න :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16495566 said:
    ඔයා අපි එක්කමයි නේද මුළු එළකිරියේම වැඩිපුරම ඉන්නෙ :P මම නිකන් පෝස්ට් ටික බැලුව :P
    මං කොහෙද ඔයා එතන :P:lol::rofl::baffled::lol::lol::lol:
    හැකරයා කොහෙද ඔයා එතන :P:baffled::rofl::lol::lol::lol:
    ඔව් home pg check කරන් නෑ ... මේ thread එකේ විතරයි මම active
    ඇයි එහෙම ඇහුවේ ???? එන්න එපාද ???? :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16495566 said:
    ඔයා අපි එක්කමයි නේද මුළු එළකිරියේම වැඩිපුරම ඉන්නෙ :P මම නිකන් පෝස්ට් ටික බැලුව :P
    මං කොහෙද ඔයා එතන :P:lol::rofl::baffled::lol::lol::lol:
    හැකරයා කොහෙද ඔයා එතන :P:baffled::rofl::lol::lol::lol:
    මෙන්න මඩ ගහනවෝ:(:(
    කටේ කිරි දත් පනුවොම කාපිය මෙවට:baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16495580 said:
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    පුදුමාකාර සිංදුවක්. :(
    මම අද ගිටාර් එකේ ෆස්ට් කෝඩ් එක ප්ලේ කළා. අද දවසට කෝඩ්ස් දෙකයි :P
    මට ආසයි ඔය වගේ සිංදුවක් පුරුදු වෙන්න :(
    පව් අර අහල පහළ එවුන් :):)