අයියෝ පුතේකොහොම හරි හැදුවනේ
![]()
අනේ මන්ද .. පැණි නෑ හොයා ගන්න ... හකුරු නං තියෙනවා දැක්ක ... ඇති ඉතින් ... අපි දන්න තැන් වල නෑ
ඒවා දෙන්නේ අවුරුද්දට අනේ .. දැම්ම හොරෙන් කන්න තහනං![]()
හකුරු කියන්නේ ඝන දෙයක් ඉතින් එක උණු කොරලා ද්‍රවයක් කරගන්න පුලුවන්නේ


අම්මනම් එහෙම නැ ලොකු පුතාට තමයි රස බලන්න දෙන්නේ

කොහොම හරි හැදුවනේ 







