කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    :D කොහොම හරි හැදුවනේ :rofl::rofl::rofl:
    අනේ මන්ද .. පැණි නෑ හොයා ගන්න ... හකුරු නං තියෙනවා දැක්ක ... ඇති ඉතින් ... අපි දන්න තැන් වල නෑ :baffled::baffled::baffled:
    ඒවා දෙන්නේ අවුරුද්දට අනේ .. දැම්ම හොරෙන් කන්න තහනං :dull:
    අයියෝ පුතේ
    හකුරු කියන්නේ ඝන දෙයක් ඉතින් එක උණු කොරලා ද්‍රවයක් කරගන්න පුලුවන්නේ :baffled::baffled:
    අම්මනම් එහෙම නැ ලොකු පුතාට තමයි රස බලන්න දෙන්නේ :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16499714 said:
    සීනි උණු කරලා පැණි හදන්න පුලුවන් :rolleyes::rolleyes:
    හකුරු දිය කරල ගත්තම එයිටත් වඩා හොඳයි ....
    ඒත් එහෙම කැවුම් හැදුවම තරහ කාරයෙක්ගේ ඔලුවට කුඩු පට්ටම් වෙන්න ගහන්න තමයි use කරන්න වෙන්නේ :P:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සුද ?? ඔයාව අමතක කරන්නේ කොහොමද ???? :P:P
    දැනුත් ඔයාගේ thread එකකට comment එකක් දාල rep දෙන්න try කරා විතරයි
    ඒත් තවම දෙන්න බෑ ලු නේ :baffled:
    තෑන්ක්ස් සිස්...:)
    එකටනම් ඇත්තටම රිදුනා :(:(
    අඩෝ දුකයි බන් සිරා උබ ගියාම කොහෙන් හරි සිම් කබලක් අරන් වරෙන් ඇ :):)
    :(:( පාලුයි බන් ගෙදර ආව ගමන් එලකිරියට සෙට් වෙනවා උඹලත් එක්ක කතා කරන්න...අනිවා ගියහම පුළුවන් වෙලාවට එන්නම්
    මොකක්ද බොල මේ කතාව :frown::frown::frown:
    ඇයි ඒ රටේ අන්තර්ජාල පහසුකම් නැත්ද ???? :angry::angry::angry:
    ආවේ නැත්තන් හොයන් එනවා හරිද :dull::dull:

    එක රටක් නෙමෙයිනේ :) මේ සරේනම් බංගලි ආවොත් ඔන්න මම එනවා,,,දෙපාරක්ම චිතගොන් ඇවිත් තියෙනවා :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මොකක්ද බොල මේ කතාව :frown::frown::frown:
    ඇයි ඒ රටේ අන්තර්ජාල පහසුකම් නැත්ද ???? :angry::angry::angry:
    ආවේ නැත්තන් හොයන් එනවා හරිද :dull::dull:
    හුටා මේක දැක්කොත් අර කෙල්ල මුට යන්න දෙන්නේ නැ :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයියෝ පුතේ
    හකුරු කියන්නේ ඝන දෙයක් ඉතින් එක උණු කොරලා ද්‍රවයක් කරගන්න පුලුවන්නේ :baffled::baffled:
    අම්මනම් එහෙම නැ ලොකු පුතාට තමයි රස බලන්න දෙන්නේ :P
    හරි ගොන්ත බබක්කෝ ... එහෙම හකුරු දිය කරලා කැවුම් හැදුවම කැවුම් ගල් වෙනවා :angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කියන්න අමතක වුනා....මෙච්චර දවස් 7න් වනපු මම දැන් ඔන්න 8කින්ලු සලකන්නේ :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තෑන්ක්ස් සිස්...:)

    :(:( පාලුයි බන් ගෙදර ආව ගමන් එලකිරියට සෙට් වෙනවා උඹලත් එක්ක කතා කරන්න...අනිවා ගියහම පුළුවන් වෙලාවට එන්නම්

    එක රටක් නෙමෙයිනේ :) මේ සරේනම් බංගලි ආවොත් ඔන්න මම එනවා,,,දෙපාරක්ම චිතගොන් ඇවිත් තියෙනවා :)
    ශා ... මරුනේ ... එන්න එන්න .... හොඳට සළකන්නන් :rofl::rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කියන්න අමතක වුනා....මෙච්චර දවස් 7න් වනපු මම දැන් ඔන්න 8කින්ලු සලකන්නේ :)
    අඩේ එහෙනං ඔන්න ඔයාටත් congratze වේවාආආආආආආආආආආආ ........... !!!!!!!!!!!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ශා ... මරුනේ ... එන්න එන්න .... හොඳට සළකන්නන් :rofl::rofl::rofl:
    ආවොත් එන්නම් :) වල් කාක්කෝ එක්ක එලියට යන එක එපා වෙනවා...ගයිඩ්ලා වැහි වැහලා :angry: පිස්සු යක්කු
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හුටා මේක දැක්කොත් අර කෙල්ල මුට යන්න දෙන්නේ නැ :baffled::baffled::baffled:
    :lol::lol::lol::lol: කෙල්ලත් එක්කම තමයි යන්නේ ... එතකොට මෙයාට හැංගෙන්න බෑ නේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    තෑන්ක්ස් සිස්...:)

    :(:( පාලුයි බන් ගෙදර ආව ගමන් එලකිරියට සෙට් වෙනවා උඹලත් එක්ක කතා කරන්න...අනිවා ගියහම පුළුවන් වෙලාවට එන්නම්

    එක රටක් නෙමෙයිනේ :) මේ සරේනම් බංගලි ආවොත් ඔන්න මම එනවා,,,දෙපාරක්ම චිතගොන් ඇවිත් තියෙනවා :)

    හරි මේ දේවල් අර අසරනි දැක්කොත් මොනවා කරගයිද දන්නේ නැ :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආවොත් එන්නම් :) වල් කාක්කෝ එක්ක එලියට යන එක එපා වෙනවා...ගයිඩ්ලා වැහි වැහලා :angry: පිස්සු යක්කු
    :lol::lol::lol: අපි නං දැන් දන්නවා ගානට එයාලව manage කරන්න :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩේ එහෙනං ඔන්න ඔයාටත් congratze වේවාආආආආආආආආආආආ ........... !!!!!!!!!!!!!!
    thanks....:) තාම අපේ ය කාටවත් rep දෙන්න බහලු
    යාළුවා;16499786 said:
    මාව එදත් මතක නෑ.... අදත් මතක නෑ. මමත් යනවා අසා එක්ක මූදු. ගිහින් පනිනවා මූදෙ :(
    මට බැහැ බන් පනින්න :( මගේ අහිංසක කෙල්ල පවු
    :lol::lol::lol::lol: කෙල්ලත් එක්කම තමයි යන්නේ ... එතකොට මෙයාට හැංගෙන්න බෑ නේ

    :oo::oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇත්තටම මම මේ නොදන්නා නිසයි අහන්නේ ... අසා කොහෙද යන්න යන්නේ ????? :(:(:(:(
    මේ thread එකෙන් set වුන සිරා යාලුවෙක් ....:(:(
    දැන් ඉතින් මඩ ගහන්න ඕන නෑ හරිද ???? යාළු කමට කිව්වේ .... :dull::dull::dull: