කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16504220 said:
ඕව කන්න පුළුවන් එයාටම තමා.:(
ඔව් ඉතින් මට කන්න පුළුවන් නං එච්චරනේ .. මොකද අවුරුදු මේසෙට වාඩි වෙන්න අම්ම තාත්ත එනවා කියලද ????
 
Aug 18, 2011
6,147
788
0
යාළුවා;16504189 said:
බිංදුව මරු එකෙක්ට එන්න කිව්වෙ. වලි කාපර් නයිට් කියන්නෙ :rofl:

:lol::lol: ඕකාව නවලා සාමකාමී කරලා ගමු :lol::lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:rofl::rofl: :rofl:පව් අසරනි අතත් පුච්චගේනලු යමුද බලන්න
කෝ කිස් එකක් ඉල්ලගෙන එමු :baffled::baffled:
කෝ කිස් ඉල්ලන්නේ පරිස්සමින්,
කොසු පාර කන්න වෙයි..:lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඉතින් මට කන්න පුළුවන් නං එච්චරනේ .. මොකද අවුරුදු මේසෙට වාඩි වෙන්න අම්ම තාත්ත එනවා කියලද ????
    :( අපිට එවන්නෙ නෑනේ :(

    :rofl::rofl: :rofl:පව් අසරනි අතත් පුච්චගේනලු යමුද බලන්න
    කෝ කිස් එකක් ඉල්ලගෙන එමු :baffled::baffled:

    :P

    බින්දු;16504280 said:
    :lol::lol: ඕකාව නවලා සාමකාමී කරලා ගමු :lol::lol:

    ඕක අපිව නමලා අපිව දරුණු කරයිද දන්නෙ නෑ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් ඉතින් මට කන්න පුළුවන් නං එච්චරනේ .. මොකද අවුරුදු මේසෙට වාඩි වෙන්න අම්ම තාත්ත එනවා කියලද ????
    මම කිව්වනේ එදත් නලාව දාගෙන පඩියක් අරගෙන අම්මට තාත්තට තෑගි අරගෙන ඇවිත් සමරමු හොද අවුරුද්දක් :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕකනේ වල් සිත අපි කිව්වේ කන කොකිස් :lol::lol::rofl::rofl:
    උඹලගෙ පැත්තෙ කෝ කිස්ද කන්නෙ.. අපේ නං කොකිස් කියල ජාතියක් කන්නෙ :rolleyes:

    Originally Posted by hacker T
    :rofl::rofl: :rofl:පව් අසරනි අතත් පුච්චගේනලු යමුද බලන්න
    කෝ කිස් එකක් ඉල්ලගෙන එමු :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16504342 said:
    :( අපිට එවන්නෙ නෑනේ :(

    :P

    ඕක අපිව නමලා අපිව දරුණු කරයිද දන්නෙ නෑ :baffled:

    :rolleyes::rolleyes: පොර නේද moonrock, Dead Island ??
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කිව්වනේ එදත් නලාව දාගෙන පඩියක් අරගෙන අම්මට තාත්තට තෑගි අරගෙන ඇවිත් සමරමු හොද අවුරුද්දක් :):)
    නලාව නලාව...:rolleyes:
    Dr.යුනෝමි..;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හ්ම්ම් එක ඇත්ත අවුරුද්දට අපි සෙට් වෙන්නේ නැද්ද ?:baffled::baffled:
    අදහස නම් අගෙයි,
    ඒ උනාට කස්ටිය හොයන්න ගිහාම පිස්සු හැදෙනවා..:dull: