කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16504600 said:
ගෙදර ගෙනල්ලත් ගහනව. මයි පේවරිට්. :P බඩ සුද්ද වෙන්නෙ පස්සෙනෙ :baffled:
අඩු මුදලෙන් වැඩි ප්‍රතිලාභ,දෙකම වෙනවනේ..:rofl:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16504654 said:
ලාබම එක.:P පට්ට බං.:P
හැබැයි වෙන නං ලංකාවෙ කියල දෙයක් බොන්නේ නෑ :dull:
beer ekakwath bon nadda.....:rolleyes:
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
බඩ යන්න මගුලක්...:baffled:

යාළුවා;16504600 said:
ගෙදර ගෙනල්ලත් ගහනව. මයි පේවරිට්. :P බඩ සුද්ද වෙන්නෙ පස්සෙනෙ :baffled:

මණ්ඩි ටික පෙරලා බිව්වම බඩ යන්නේ නෑ :lol::P රා වල ඉන්නවා ඇමීබාවෙක්. රා ගහන උන්ට ඇමීබයසිස් කියලා ලෙඩක් හැදෙනවා:shocked::shocked::shocked: බඩේ දිවුල් කිරි හැදෙනවා :lol::lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බින්දු;16504739 said:
මණ්ඩි ටික පෙරලා බිව්වම බඩ යන්නේ නෑ :lol::P රා වල ඉන්නවා ඇමීබාවෙක්. රා ගහන උන්ට ඇමීබයසිස් කියලා ලෙඩක් හැදෙනවා:shocked::shocked::shocked: බඩේ දිවුල් කිරි හැදෙනවා :lol::lol:
:shocked:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි වල් පැන්ටා 100% ලාංකිකයි..:lol:
    නොබොමි. :baffled:

    බින්දු;16504739 said:
    මණ්ඩි ටික පෙරලා බිව්වම බඩ යන්නේ නෑ :lol::P රා වල ඉන්නවා ඇමීබාවෙක්. රා ගහන උන්ට ඇමීබයසිස් කියලා ලෙඩක් හැදෙනවා:shocked::shocked::shocked: බඩේ දිවුල් කිරි හැදෙනවා :lol::lol:

    අවුලක් නෑ. මොක උනත් :P

    බින්දු;16504727 said:
    මම හිතන්නේ ඒ ඌ තමයඉ :rolleyes::rolleyes:

    :dull: