කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Aug 18, 2011
6,147
788
0
යාළුවා;16505291 said:
:P දත් කිඹුලා අමතන්න. (ඉතුරු ටිකටත් කෙලවගතහැකි:rofl:)

:rolleyes::rolleyes: හැකරැල්ලා, කඹ ටීම් එකේ කැප්ටන් කරන්න බැරිද :rolleyes::rolleyes:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16505346 said:
    :rolleyes::rolleyes: හැකරැල්ලා, කඹ ටීම් එකේ කැප්ටන් කරන්න බැරිද :rolleyes::rolleyes:
    හැකරැල්ලවයි රෝවින් කියන එකාවයි දාන්න තමා මේ ප්‍රයත්නය :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොන කඹද මචෝ මරාල නම් එපෝ :no::no::no::no:කවදාවත් එපා :)

    උඹ රණ්ඩු වෙන කෙනෙක් නෙවෙයි නේ. :oo::oo: අනිත් එක අපි හැමෝම කැමතියි. අවුලක් නෑ නේ බන් :oo::oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16505366 said:
    හැකරැල්ලවයි රෝවින් කියන එකාවයි දාන්න තමා මේ ප්‍රයත්නය :P
    යාළුකම් ඉවරයි මෙන්න මේ පාඩුවේ හිටින්න සුදු :):)

    රෝවින් එල කොල්ලෙක් :):):):):):):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16505366 said:
    හැකරැල්ලවයි රෝවින් කියන එකාවයි දාන්න තමා මේ ප්‍රයත්නය :P
    :rolleyes::rolleyes: මූ කැමති නෑ නෑ වගේ නේ :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොබිටෙල් මචෝ
    කරුමේ :(:(
    පට්ට රිගින් ටොන් එක :):)

    :P:P මම ටෙලිකොම් ලිමිට් වුනාම තමයි ඩොංගල් එකට බහින්නේ. :P:P තවම ස්ලෝ වුනේ නෑ.
    මම ඉක්මන් එකේ දැක්කා ඩොංගල් වලට හයි කරන පොඩි ඇන්ටනා එකක්. ඉන්න බලන්න
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rolleyes::rolleyes: දීවියම කාපිය
    කෝ බන් මේ හු නො මි :):)
    ඉන්නවෝඕඕඕඕඕඕඕඕ
    දැන් නිදා ගත්තොත් හොඳයි වගේ

    එහෙනම් එච්චරයි
    එහෙනම් තල එළුද :P:baffled::baffled::rolleyes:
    :P:P:P:P

    යාළුවා;16505329 said:
    කව්ද දන්නෙ...... කිරි ටොපි කනවා ඇති :P

    :rofl::rofl::rofl: ඔව් දැන් අවුරුද්දට රුලන් ටමා :P:P

    pissuda ??? මේ මහා රෑ ??? :angry::angry::angry:
    මොන කඹද මචෝ මරාල නම් එපෝ :no::no::no::no:කවදාවත් එපා :)
    අදිමු අදිමු :rofl::rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16505382 said:
    උඹ රණ්ඩු වෙන කෙනෙක් නෙවෙයි නේ. :oo::oo: අනිත් එක අපි හැමෝම කැමතියි. අවුලක් නෑ නේ බන් :oo::oo:
    එක අපි හැමදාම මෙහෙම තියාගෙන ඉමු මචන් :):):)
    ලොකු ලොකු අය කරගත්තාවේ හ්ම්ම් :):)
    නේද උ නො මි ?:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුකම් ඉවරයි මෙන්න මේ පාඩුවේ හිටින්න සුදු :):)

    රෝවින් එල කොල්ලෙක් :):):):):):):)

    පිස්සුද උඹල අවුලක් නෑනේ. උඹව දානවා. අනිවා එන්න ඕනේ.:P
    නැත්තන් තෝ ආය කතා කරන්න එපා මාත් එක්ක :frown:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16505391 said:
    :P:P මම ටෙලිකොම් ලිමිට් වුනාම තමයි ඩොංගල් එකට බහින්නේ. :P:P තවම ස්ලෝ වුනේ නෑ.
    මම ඉක්මන් එකේ දැක්කා ඩොංගල් වලට හයි කරන පොඩි ඇන්ටනා එකක්. ඉන්න බලන්න
    හ්ම්ම් මේ මගුල :angry::angry::angry:හපාගෙන මරාගෙන මැරෙන්න හිතෙනවා බන්
     
    Aug 18, 2011
    6,147
    788
    0