ane මන්දා බන් මට තේරෙන්නේ නැ නෙට් කනෙක්සන් ඔකේ වින්ඩොස් එක විතරයි වැඩ අනිත් ඒවා ලෝඩ් වෙන්නේ නැබින්දු;16550410 said:ඒ මොකෝ බන්


slow wela da?ane මන්දා බන් මට තේරෙන්නේ නැ නෙට් කනෙක්සන් ඔකේ වින්ඩොස් එක විතරයි වැඩ අනිත් ඒවා ලෝඩ් වෙන්නේ නැ![]()



අලේ .... මගෙත් ඔය case එක ආව කාලයක් ... අලුතෙන් format කරලා බැලුවේ නැත්ද ???අනේ බලන්න මෙයා හෙන ගහනවා වගේ දැන් නෙට් හරි එත් එක වෙබ් browser එකක් වත් වැඩ නැ crome ගිනි නරියා මේ එකකින් වත් නෙට් එන්න බැ ඇයි ඒ දැන් එන්නේ වින්ඩොස් එක්ස්ප්ලෝරා එකෙන්![]()



නැ බන් 3.53mb වගේ downlod ස්පීඩ් එක uplod 1.83mb වගේබින්දු;16550437 said:slow wela da?![]()


හ්ම්ම් මෙච්චර වෙලා එක වැඩ කොලා දැන් එකත් හබක් උනානේඅලේ .... මගෙත් ඔය case එක ආව කාලයක් ... අලුතෙන් format කරලා බැලුවේ නැත්ද ???
opera වත් දාගෙන බලන්න එහෙනං![]()




ලැප් එක මෙහෙම ලෙඩ දෙධ්ධි 
virus තමා ඉතින් .... දැනට full scan එකක් වත් දා ගන්න නේද ????හ්ම්ම් මෙච්චර වෙලා එක වැඩ කොලා දැන් එකත් හබක් උනානේ
මොකෝ කොරන්නේ ෆොර්මැට් කොරන්න වෙන්නේ ලබන මාසෙන් පස්සේ වැඩ ගොඩ ගැහිලා උනොමි එත් ෆිට් එකක් නැ වැඩ කොරන්නලැප් එක මෙහෙම ලෙඩ දෙධ්ධි
![]()

na meya virus wenna ba man hithannevirus තමා ඉතින් .... දැනට full scan එකක් වත් දා ගන්න නේද ????![]()




ah godakalekin scan kole na thama ade thanku thanku hode balamu ekawath koralavirus තමා ඉතින් .... දැනට full scan එකක් වත් දා ගන්න නේද ????![]()



na meya virus wenna ba man hithanne
ko me bindu giyada induwath balanna![]()


වෙන්න ඇති ... හිටි ගමන් missing වුණා ... අපිත් යන්න කියල ....
පල. හීනෙන් රෙවියmithrawaruni mama adata samu gannawa good night hode !!!!!

බිංදු බිංදු තාරකාබින්දු;16550569 said:

පල හීනෙන් බඩ පලවෙන්න ඇති ... හිටි ගමන් missing වුණා ... අපිත් යන්න කියල ....
කට්ටියටම good night .... !!!!
![]()

යාළුවා;16550194 said:එහෙනං අවුලක් නෑ.නැත්තන් පස්සට පයින් ගහල එලවනවා අම්මප.
කොහොමත් මටත් උඹට එන්න කියන්න හිතුන ආරුගම්බේ සර්ට් එක ගහල ලුකට ඉන්නකොට![]()


හායි නදීකා යන්න එපා මා දා![]()




යාළුවා;16550576 said:පල. හීනෙන් රෙවිය
බිංදු බිංදු තාරකා
කදුලු මල් විලේ
උමතුවී සදයි ඔබයි
හිනැහුනා රැයේ..........
පල හීනෙන් බඩ පල![]()

