කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16550410 said:
    :rolleyes::rolleyes: ඒ මොකෝ බන්
    ane මන්දා බන් මට තේරෙන්නේ නැ නෙට් කනෙක්සන් ඔකේ වින්ඩොස් එක විතරයි වැඩ අනිත් ඒවා ලෝඩ් වෙන්නේ නැ :(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ බලන්න මෙයා හෙන ගහනවා වගේ දැන් නෙට් හරි එත් එක වෙබ් browser එකක් වත් වැඩ නැ crome ගිනි නරියා මේ එකකින් වත් නෙට් එන්න බැ ඇයි ඒ දැන් එන්නේ වින්ඩොස් එක්ස්ප්ලෝරා එකෙන් :(:(:(
    අලේ .... මගෙත් ඔය case එක ආව කාලයක් ... අලුතෙන් format කරලා බැලුවේ නැත්ද ???
    opera වත් දාගෙන බලන්න එහෙනං :baffled::baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අලේ .... මගෙත් ඔය case එක ආව කාලයක් ... අලුතෙන් format කරලා බැලුවේ නැත්ද ???
    opera වත් දාගෙන බලන්න එහෙනං :baffled::baffled::baffled:
    හ්ම්ම් මෙච්චර වෙලා එක වැඩ කොලා දැන් එකත් හබක් උනානේ :(:(:(
    මොකෝ කොරන්නේ ෆොර්මැට් කොරන්න වෙන්නේ ලබන මාසෙන් පස්සේ වැඩ ගොඩ ගැහිලා උනොමි එත් ෆිට් එකක් නැ වැඩ කොරන්න :(:(ලැප් එක මෙහෙම ලෙඩ දෙධ්ධි :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හ්ම්ම් මෙච්චර වෙලා එක වැඩ කොලා දැන් එකත් හබක් උනානේ :(:(:(
    මොකෝ කොරන්නේ ෆොර්මැට් කොරන්න වෙන්නේ ලබන මාසෙන් පස්සේ වැඩ ගොඩ ගැහිලා උනොමි එත් ෆිට් එකක් නැ වැඩ කොරන්න :(:(ලැප් එක මෙහෙම ලෙඩ දෙධ්ධි :(
    virus තමා ඉතින් .... දැනට full scan එකක් වත් දා ගන්න නේද ???? :baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    na meya virus wenna ba man hithanne :):)
    ko me bindu giyada induwath balanna :rolleyes::rolleyes:
    :lol::lol::lol: වෙන්න ඇති ... හිටි ගමන් missing වුණා ... අපිත් යන්න කියල ....
    කට්ටියටම good night .... !!!!
    good-night-1607.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mithrawaruni mama adata samu gannawa good night hode !!!!!
    පල. හීනෙන් රෙවිය :baffled:


    බින්දු;16550569 said:
    බිංදු බිංදු තාරකා
    කදුලු මල් විලේ
    උමතුවී සදයි ඔබයි
    හිනැහුනා රැයේ.......... :P

    :lol::lol::lol: වෙන්න ඇති ... හිටි ගමන් missing වුණා ... අපිත් යන්න කියල ....
    කට්ටියටම good night .... !!!!
    good-night-1607.gif
    පල හීනෙන් බඩ පල :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16550194 said:
    එහෙනං අවුලක් නෑ. :Pනැත්තන් පස්සට පයින් ගහල එලවනවා අම්මප. :P:rofl:
    කොහොමත් මටත් උඹට එන්න කියන්න හිතුන ආරුගම්බේ සර්ට් එක ගහල ලුකට ඉන්නකොට :rolleyes::rofl::P:baffled:

    i'm not a gay bitch :growl::growl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16550576 said:
    පල. හීනෙන් රෙවිය :baffled:



    බිංදු බිංදු තාරකා
    කදුලු මල් විලේ
    උමතුවී සදයි ඔබයි
    හිනැහුනා රැයේ.......... :P


    පල හීනෙන් බඩ පල :P

    ඔබටත් එසේම වේවා !!! අද රැට :P:P