යාළුවා;16553679 said:ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
![]()




ආයෙත් අහලා,සෙට් වෙමු,සෙට් වෙමුඑහනම් ලගදීම මලක් වගේ කස්ටිය සෙට් වෙමුද![]()

බින්දු;16554285 said:
ආයෙත් අහලා,සෙට් වෙමු,සෙට් වෙමු![]()



එකෙන්ම....මොකෝ බින්දු කියන්න 77 එල කොල්ලෙක් අද වගේ මතකයි කස්ටිය සෙට් වෙමු කියද්දී match එකෙධි මගේ පැත්තට කතා කොලා![]()
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
මේ මොකද මේ ???? කවුරු හරි ගිටාර් එකෙන් ඔලුවට වත් ගැහුවද ????යාළුවා;16554644 said:ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං


