කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
4291566.gif
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්


    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

    4291566.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16553679 said:
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්


    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

    4291566.gif

    මු මේ මොකටද එන්න හදන්නේ මචන්ලා :baffled::baffled: :shocked::shocked::shocked:
    tumblr_ml9dklG8TW1qdcel5o2_250.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16554285 said:

    ආයෙත් අහලා,සෙට් වෙමු,සෙට් වෙමු :)

    මොකෝ බින්දු කියන්න 77 එල කොල්ලෙක් අද වගේ මතකයි කස්ටිය සෙට් වෙමු කියද්දී match එකෙධි මගේ පැත්තට කතා කොලා :):):)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොකෝ බින්දු කියන්න 77 එල කොල්ලෙක් අද වගේ මතකයි කස්ටිය සෙට් වෙමු කියද්දී match එකෙධි මගේ පැත්තට කතා කොලා :):):)
    එකෙන්ම....
    9.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්


    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16554644 said:
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්


    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
    මේ මොකද මේ ???? කවුරු හරි ගිටාර් එකෙන් ඔලුවට වත් ගැහුවද ???? :baffled::baffled::baffled: