බින්දු;16571475 said:සතුටට වෙන දවසක බොමු![]()
අපෝ . බේබද්දෝඅනිවා ලගධිම සෙට් වෙමු![]()



අපෝ . බේබද්දෝ![]()







නැත්තම් ඉතින් ලෙඩ්ඩුන්ට අබ සරණයි 






කව්ද කිව්වේ
මේ සිරා කියන්නේ මගේ ඉන්න ඩොක් යාලුවෝ 3 දෙනෙක් අපි එක පේලියේ ඉගන ගත්තේ
මම බයෝ අත ඇරියානැත්තම් ඉතින් ලෙඩ්ඩුන්ට අබ සරණයි
එක නෙවයි කියන්න ඕනි උනේ එකෙක්ට දැන් අපි හරියන්නේ නැ කැන්ටිමේ මේ ලගධි සෙට් උනාම තේරුණා උන් වෙනස් වෙලා කියලා හැබැයි ඔයානම් කිසිම ආඩම්බර කමක් නැතිව ඉන්නවා එක දිගටම තියාගන්න
උඩ ගියත් අවුලක් නැ





බින්දු;16571616 said:අපි Alcohol dependent නෙවෙයි
![]()
මම බොන කෙනෙක් නෙවයි මචෝ 

අන්න හරිමම බොන කෙනෙක් නෙවයි මචෝ
![]()




හ්ම්ම් එක ඇත්ත ප්‍රතිපත්තිය එහෙම්ම් තියාගන්න අක්කි නැ නැ වැරදුනාමෙහෙමයි ඉතින් .. ඩොකෙක් වෙන්න මහන්සි වෙන්න ඕන .. ඒක ඇත්ත ..
ඒත් ඒක පට්ටමක් විදිහට ඔලුවට දා ගත්තොත් තමයි ඕක වෙන්නේ ...
එහෙම නං ඉතින් එයාලට කවද හරි බෙහෙත් කරන්න වෙන්නෙත් ඒ වගේ උස් මිටි කම් බලල ලෙඩ්ඩු තෝරාගෙන තමයි
අපිට මිනිස්සු හදන්න බෑ bro ... අපි හැමෝටම හැමෝවම ඕන වෙනවා කියල ජීවත් වෙනවා නං එච්චරයි ... ඩොකෙක් කියල මහා දෙයක් නෑ ... ඔක්කොම මිනිස්සු ...
ටිකක් විතර උඩ ගියා![]()
දැන් හරි ... ආයේ හිටිය තැනමයි![]()

මචන් 




බින්දු;16571724 said:නොබොනවා නම් කොච්චර හොඳද
බොන කෙනා තමන්ගේ ප්‍රමාණය දැන ගෙන, අනිත් අයට කරදරයක් නොවෙන්න බොනවා නම් එහෙම බොන කෙනාටත් මම වැරැද්දක් කියන්නේ නෑ![]()











net connection eka nathuwa giya![]()
hari giyoth ennan.
ethakan kastiyatama good night ekak wewaaaaa ...... !!!!!!





ඉක්මනට මේ පෑත්තට එන්න ලැබේවා කියලා ප්ර්තනා කරනවා 

මොකටද බන් බොරු කියන්නේ
මම බියර් අරගෙන තියනවා මට කිසිම අතල් එකක් නැ බන් ඔලුව රිදෙනවා පැලෙන්න
මට කලකිරුණා බොන්නම බොන්නම සෙට් උනොත් කාස් බර්ග් බියර් එකක් ගන්නවා![]()

මමත් කබරයා දාන ගානට චාර් වෙලා නෑ 
අපේ පියතුමාගේ ඇඩ්වයිස් එක බොනවා නම් ඇට දෙක බේරන් කකුල් 2න් ගෙදර එන්න පුලුවන් ගානට බීපං, ඊට වඩා වැඩි නම් ගෙදර නාවට කමක් නෑ 


බින්දු;16572263 said:මමත් කබරයා දාන ගානට චාර් වෙලා නෑ
අපේ පියතුමාගේ ඇඩ්වයිස් එක බොනවා නම් ඇට දෙක බේරන් කකුල් 2න් ගෙදර එන්න පුලුවන් ගානට බීපං, ඊට වඩා වැඩි නම් ගෙදර නාවට කමක් නෑ
![]()



එල එහෙනම් හෙට සෙට් වෙමුද ?
එල එහෙනම් හෙට සෙට් වෙමුද ?
![]()

සතියේ දවස්?? මැයි 2 ටැමිල් මගුලකුත් කරන්න තියෙනවා 

බින්දු;16572292 said:සතියේ දවස්?? මැයි 2 ටැමිල් මගුලකුත් කරන්න තියෙනවා
![]()


මැයි 1පලවෙනිදා මොකද කියන්නේ![]()



මේක කරන්නම ඕන 
