කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බින්දු;16580300 said:
:dull::dull: මම මහ නපුරු නරක මනුස්සයෙක්. මුං වගේ හොඳ නෑ :dull::dull:
කට වචන පිළිගනු නොලැබේ :P:P:P
ක්‍රියාකලාපය පිළිඹඳ අධ්‍යයනයෙන් නිගමන වලට එළඹෙනු ලැබේ :rofl::rofl::rofl:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සිරාවටම ....
    මේ කතාව නං 100 % ඇත්ත ....
    ඒත් හැබැයි .. මම ඇවිත් අවුරුද්දට අඳුර ගත්ත අයගෙන් , ගොඩක් ලං වෙලා පණ දෙන්න ඉඳල ,ප්‍රශ්න වලින් එයාලව ගොඩ දැම්මට පස්සේ අහක බලපු අය වගේම සැපේදී වැඩිය දකින්න නැතත් දුකේදී හොයාගෙන ඇවිත් වචනෙකින් හරි උදව් කරන ජාතියේ හොඳ යාලුවෝ දෙතුන් දෙනෙකුත් මට ලැබුණා :yes::yes::yes::yes:
    හ්ම්ම් අපි මොනවගේද දන්නේ නැ :rolleyes::rolleyes:
    බින්දු;16580263 said:
    :P:P අනිවා



    ඒ මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ මෝඩ වාහෙලා :rolleyes::rolleyes::P:P උන් වඳවී යන සත්ව විශේෂයක් :P:P
    :frown::frown::rolleyes::rolleyes:
    අහුවෙයන්කෝ පාරක තොටක දෙනවා වොන්ඩර් බා එකක් :P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අන්න හරි ඔබ යන පාර හරි :lol::lol:හැබැයි උබ කියන්න එපා එයාට එයා අපේ හොද මිතුරියක් දුර්ලබ මෝඩ වැඩ කොරන :rolleyes::rolleyes:

    මේවාට මොනවද කියන්නේ කියලා කල්පනා කොලේ :lol::lol::rofl::rofl:
    කිව්වා ටික ඇති :frown::frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැටුනා මානසිකව වැටිලා ඉස්සරහා මල් පෝච්චිය කැඩුනා :rolleyes::rolleyes::angry::angry:
    මම ඉගෙනගෙන එනකන් හොඳ කර ගන්න එපා
    මම සනීප කරලා දෙන්නන් :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හා මම කිව්වද ඔයා සව් හදන්න ගිහින් මෙහෙම උනා කියලා නැනේ:baffled::baffled: එක මම කියන්නෙත් නැ :rofl::rofl::rofl::rofl::rofl:
    ඔව් .. ඔයාට එහෙම කියන්නත් බෑ .... මොකද මම එහෙම කරා කියල ඔයා දන් නැති නිසා :nerd:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :frown::frown:
    ආ ඔව් ඔයාට අමතක වෙන ලෙඩේ තියනවනේ සිසෝ පෙනියා හැදෙන්නත් වයස හරිනේ :baffled::baffled:
    දරු මුනුපුරොත් දැක්කනේ :rofl::rofl::rofl:
    යකෝ පිරිමියෙක් නැතුව දරුවෝ ලැබෙන්න ඔයා හිතුවද මම @!%^&*() :angry::angry::angry::angry: