කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    යාළුවා;16582113 said:
    thread eka chat section ekata maru wei. post tika adu wei post count eken

    mage 2 parak post count eka adu una:dull:..eka parak thread ekak makuwa GT ayya.anith sare move karala hari mkak hari karal adu una:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    9.gif
    9.gif
    9.gif
    නුවන් පායලා
    9.gif
    9.gif
    9.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මටත් සින්දුවක් දාන්න ඕන :P:P

    මේ සින්දුව කෙවින් බුවා ලියන්න හේතුව පොරගේ ලමයින්ට සමාජේ ප්‍රශ්නවලදි වැටෙන්නේ නැතුව ජීවත් වෙන හැටි ගැන ආදර්ශයක් දෙන්නලු. මේකේ ටයිටල් එකට දාලා තියෙන එකලු කෙවින් බුවා බේස්බෝල් ( හරි වෙන මොකක් හරි ඇට බෝල ) තරඟයකට යනකොට පොරගේ ඩඩා පොරට කියපු කතාව. "උන්ට පෙන්නපන් උඹ කවුද කියලා :dull::dull:"
    BSBලා සිංදු කියන්න පටන් අරන් අවුරුදු 21ක් වෙනවා. මේ විඩියෝ එකේ තමයි බුවාලා පලවෙනි පාරට ශර්ට් ගලවගෙන ඉන්නේ :nerd::nerd: ඒකටත් හේතු තියෙනවා
    බ්‍රයන් බුවා ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ පපුවේ තියෙන scar එකක් පෙන්නන්න. පොර 1998දි හාර්ට් සර්ජරි එකක් කොරලා. පොඩි කාලේ ඉඳලා තිබුන හාට් කේස් එකක් කොරෙක්ට් කරගන්න. :(:( පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු :shocked::shocked:
    A.J. ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ ටැටූ ගොඩෙන් දුව වෙනුවෙන් ගහපු එක ටැටූ එකක් තියෙනවා ඒක පෙන්නන්න ලු :shocked::shocked: පොර දූට පට්ට ආදරෙයි ලු

    පී ඇස්- මේවා විකියේන් ඇන්ඩ් ගොසිප් සයිට් වලින් උස්සපු ඉන්ෆො. සින්දුවට ආස නිසා සර්ච් කරලා බැලුවා සින්දුව ගැන
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16582219 said:

    11.gif

    අහන්නෙ නැහැ බන් අපි ඉතින් ගම් වල අනාතයොනෙ ඇහුවොත් ඉතින් පුන්සිරි සොයිසාගෙ හරි අජිත් මුතුකුමාරණගෙ හරි තම්යි :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    11.gif

    අහන්නෙ නැහැ බන් අපි ඉතින් ගම් වල අනාතයොනෙ ඇහුවොත් ඉතින් පුන්සිරි සොයිසාගෙ හරි අජිත් මුතුකුමාරණගෙ හරි තම්යි :lol:

    Okay :(:( මේ සින්දුව ඇහුවම මට හෙන කික් එකක් එනවා :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16582247 said:
    ඇඩෝව් හැකරැල්ලා :shocked::shocked::shocked: මූ මගේ සායම අරිනවා නේ :lol::lol::lol:
    :(:(:( ඩෝන්ට් ඩෝන්ට් ඩෝන්ට් :dull:
    මම යනවා මට වැඩී වගේ.ආයෙ කොහෙ කොහෙ දායිද දන්නෙ නෑ. ජයවේවා. ගුඩ් නයිට් වේවා.
    සුපිරි මචං සුපිරි සිංදු
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16582251 said:
    :(:(:( ඩෝන්ට් ඩෝන්ට් ඩෝන්ට් :dull:
    මම යනවා මට වැඩී වගේ.ආයෙ කොහෙ කොහෙ දායිද දන්නෙ නෑ. ජයවේවා. ගුඩ් නයිට් වේවා.
    සුපිරි මචං සුපිරි සිංදු
    මෙතන එහෙම කබරයා දානවා නෙමෙයි :angry::angry::angry: