බින්දු;16581903 said:ත්රෙඩ් එක පොඩ්ඩක් ස්ලෝ දැනටමත්
![]()

හොද වැඩේ හදිස්සිකාරයන්ටයාළුවා;16582104 said:ow. thread eka slow..... quick reply eka wadinnema naa![]()


හොද වැඩේ හදිස්සිකාරයන්ට![]()
යාළුවා;16582113 said:thread eka chat section ekata maru wei. post tika adu wei post count eken



යාළුවා;16582113 said:thread eka chat section ekata maru wei. post tika adu wei post count eken
..eka parak thread ekak makuwa GT ayya.anith sare move karala hari mkak hari karal adu una
mage 2 parak post count eka adu una..eka parak thread ekak makuwa GT ayya.anith sare move karala hari mkak hari karal adu una
![]()




"
ඒකටත් හේතු තියෙනවා 
පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු 


පොර දූට පට්ට ආදරෙයි ලුබින්දු;16582219 said:
මටත් සින්දුවක් දාන්න ඕන
මේ සින්දුව කෙවින් බුවා ලියන්න හේතුව පොරගේ ලමයින්ට සමාජේ ප්රශ්නවලදි වැටෙන්නේ නැතුව ජීවත් වෙන හැටි ගැන ආදර්ශයක් දෙන්නලු. මේකේ ටයිටල් එකට දාලා තියෙන එකලු කෙවින් බුවා බේස්බෝල් ( හරි වෙන මොකක් හරි ඇට බෝල ) තරඟයකට යනකොට පොරගේ ඩඩා පොරට කියපු කතාව. "උන්ට පෙන්නපන් උඹ කවුද කියලා"
BSBලා සිංදු කියන්න පටන් අරන් අවුරුදු 21ක් වෙනවා. මේ විඩියෝ එකේ තමයි බුවාලා පලවෙනි පාරට ශර්ට් ගලවගෙන ඉන්නේඒකටත් හේතු තියෙනවා
බ්රයන් බුවා ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ පපුවේ තියෙන scar එකක් පෙන්නන්න. පොර 1998දි හාර්ට් සර්ජරි එකක් කොරලා. පොඩි කාලේ ඉඳලා තිබුන හාට් කේස් එකක් කොරෙක්ට් කරගන්න.පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු
A.J. ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ ටැටූ ගොඩෙන් දුව වෙනුවෙන් ගහපු එක ටැටූ එකක් තියෙනවා ඒක පෙන්නන්න ලුපොර දූට පට්ට ආදරෙයි ලු
පී ඇස්- මේවා විකියේන් ඇන්ඩ් ගොසිප් සයිට් වලින් උස්සපු ඉන්ෆො. සින්දුවට ආස නිසා සර්ච් කරලා බැලුවා සින්දුව ගැන

![]()
අහන්නෙ නැහැ බන් අපි ඉතින් ගම් වල අනාතයොනෙ ඇහුවොත් ඉතින් පුන්සිරි සොයිසාගෙ හරි අජිත් මුතුකුමාරණගෙ හරි තම්යි![]()

මේ සින්දුව ඇහුවම මට හෙන කික් එකක් එනවා 

බින්දු;16582247 said:ඇඩෝව් හැකරැල්ලාමූ මගේ සායම අරිනවා නේ
![]()


ඩෝන්ට් ඩෝන්ට් ඩෝන්ට් 
මෙතන එහෙම කබරයා දානවා නෙමෙයියාළුවා;16582251 said:ඩෝන්ට් ඩෝන්ට් ඩෝන්ට්
මම යනවා මට වැඩී වගේ.ආයෙ කොහෙ කොහෙ දායිද දන්නෙ නෑ. ජයවේවා. ගුඩ් නයිට් වේවා.
සුපිරි මචං සුපිරි සිංදු



මෙතන එහෙම කබරයා දානවා නෙමෙයි![]()
තව tikak ඉඳල යන්නයාළුවා;16582276 said:plat wenne na. kelinma pinis. tata aah. gntcjpbsdpsd
