කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Aug 18, 2011
6,147
788
0
යාළුවා;16590239 said:
තිත්ත ඇත්ත..කියලා කියන්නත් පුලුවන්
ඒ කියන්නේ නරක දෙයක් නෙමෙයි..
මිනිහෙකුට එහෙම වෙලාවකුත් තමන් ගේ ජීවන කාල සටහනේ තිබිය යුතුයි
මන්ද අන්න ඒ වෙලාවට විතරයි
මිනිහෙක් එයා ගැන හිතන්න වෙන් වෙන්නේ..
:confused::confused::confused::confused:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tumblr_mavq8emoWo1r25xgk.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රංග නදීකා යන්න ගියා මා දා
    ආයේ නදීකා එන්න එපා මා හා
    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
    රංග නදීකා යන්න ගියා මා දා
    ආයේ නදීකා එන්න එපා මා හා
    :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16590416 said:
    රංග නදීකා යන්න ගියා මා දා
    ආයේ නදීකා එන්න එපා මා හා
    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
    රංග නදීකා යන්න ගියා මා දා
    ආයේ නදීකා එන්න එපා මා හා
    :(
    අප්පා මේ ලමයට හොදටම උණ වගේ:shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අප්පා මේ ලමයට හොදටම උණ වගේ:shocked:
    දොස්තර මහත්තයෝ මගේ බඩ රිදෙනව උණ ගන්නත් වගේ
    ආ මේ දවස්වල ඔය ලෙඩේ තියෙනව හැමතැනම, අපි ඉස්සල්ලම උණ බලල ඉමු.
    ආ දැන් නැගිටල අත්දෙක බිමට තියල පහත වෙන්නකෝ මම උණ කටට දාල උණ බලන්න.
    ඔන්න ඉතින් වැඩේ ඉවරයි ඩොකාත් මුට බෙහෙත් එහෙම දීල වැඩි හොදට කියල අර ජාතියෙන්ම උණ කට්ටක් දුන්නලු ගෙදර ගිහින් උණ බලාගන්න. කියන්න බැනේ ඉතින් ලෙඩ ගැන වැඩි උනොත් එහෙම.
    පොරත් ඉතින් ගෙදර ඇවිල්ල බොන්න ඕනි ටික බෙහෙත් ටික එහෙම බිලා, දැන් උණ බලන වෙලාව. පොර නෝනට කතා කරලු වැඩේට මොකද ඉතින් තනියම කර ගන්න එක ලේසි නැනේ. දැන් ඉතින් මු දෙකට නැවිල අත් දෙකත් බිම තියාගෙන ඉන්නවලු නෝනා උණ කට්ට දානකම්. නෝනත් ඉතින් එක අතක් පොරගේ පිට උඩින් තියාගෙන අනිත් අතින් උණ කට්ට දානවලු

    එක පාරම "උගේ අම්මට #රි ඩොකා ඕකට මම අද ######වා පරය" කියල කෑ ගහන්න තියා ගත්තලු නෝනත් බය වෙලා "මොකක්ද අනේ උනේ මොකද මේ කෑගහන්නේ රිදුනද ඇහුවලු"
    ඒ පාර ඌ කියපි "තමුසේ මේ මගුලක් කියවනව මට දැන් මතක් උනේ අර #රි ඩොකා උණ බලන්න මගේ ##ට උණ කට්ට දානකොට උගේ අත්දෙකම මගේ පිට උඩ යකෝ තිබ්බේ". කිසිවෙකුටත් සුදු බට දුකක් නොම වේවා.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16590528 said:

    හාපෝ...:lol: