කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් මටත් ඒක හිතුණා... අනික ඉන්න කෙල්ලෝ වුණත් ඕවට කතා කරන්න ගියොත් කුණුහරුප වරුසාවක් වහියි :baffled::baffled: ඒකත් හේතුවක් වෙන්න පුළුවන් තමයි
    අනික් කතාව ගැන ගැන මුකුත්ම නොකිය මගේ අත්දැකීම ගැන කියන්නන්
    අපේ ගෙදරින් මගේ සම්බන්දෙට කැමති වුන් නෑ .... ඒ එයා වැඩිය මිල මුදල් තියෙන කෙනෙක් නොවන නිසා , ඒත් මම ඒක නැවැත්තුවේ නෑ ..
    එච්චර කරලත් අන්තිමට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියල මගේ අතටම හවූ වුණා ... :(:(:(

    මම නම් හිතන්නෙ නෑ කෙල්ලෙක් කියල දැන ගත්තොත් කවුරුවත් කුනුහරප කියයි කියලා ඔය ෆේක් වලින් ආපු එකෙක් ඇරෙන්න ,,
    ඔය වගේ දේවලුත් වෙන්න පුලුවන් ..හැබැයි ගොඩක්ම කෙල්ලො කොල්ලන්ව මග අරින්නෙ බදින්න ගිහාම ..මෙතන උනත් ගොඩක් නූල් තිබ්බෙ මගේ කෙල්ල බදිනවා කියලනෙ ..කොල්ලො නම් හැබැයි ඒ වගේ තත්වෙකදි කෙල්ලෙක් අත අරින සම්බාවිතාව අඩුයි ..
    ඔය කියන විදිහට ඔය කොල්ලා බදින්න හිතාගෙම සම්බන්දයක් අරන් ගිය කෙනෙක් වෙන්න බෑ
    .:no::no::no::no:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ ත්‍රෙඩ් එකේ අඩංගු දෑ බීපු වෙලාවට කොපි පේස්ට් කිරීම සඳහා බුක් මාක් කරගත් බව කරුණාවෙන් සළකන්න :baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16595096 said:
    මේ ත්‍රෙඩ් එකේ අඩංගු දෑ බීපු වෙලාවට කොපි පේස්ට් කිරීම සඳහා බුක් මාක් කරගත් බව කරුණාවෙන් සළකන්න :baffled:

    මේකට වරෙන් කට්ටිය බොන්ඩ සෙට් වෙන්ඩ හදන්නෙ :):):)
    http://www.elakiri.com/forum/showthread.php?p=16595095&posted=1#post16595095
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එකේ අඩංගු දෑ බීපු වෙලාවට කොපි පේස්ට් කිරීම සඳහා බුක් මාක් කරගත් බව කරුණාවෙන් සළකන්න :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16589301 said:
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...
    :baffled:
    :baffled::baffled:matath eka tama hoya ganna bari
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    2235K.jpg
    :lol::lol::lol::lol:bump
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් බන් ඒවගේ එකෙක් මරනකොට වෙන උන් පැනල ඇතුලෙ කෙලගන්නවා ...අරුන් විශිල් ගගහ බලන් ඉන්නව :no::no::no:

    එපා එපා මීවිත මගෙ දෙතොලට කියල උගුරටම හලා ගනින් :lol::lol:

    ගල් වඩුවාගෙ විශ්වකර්ම නිමෑයුමක්:rolleyes:

    halo මචන්ලා welcome කිව්වා ඉතින් කොහොමද ? ඔයාලට
    යාලුවගෙන් ප්‍රවේසම් වන්න :rolleyes::rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තනියම සෙට් වෙලා ඉන්නෙ වෑහි පොරුවෙම:angry:

    යාළුවා;16595647 said:
    තනියම සෙට් වෙලා ඉන්නෙ වෑහි පොරුවෙම:angry:

    මැයි 1 වෙනිදා වැඩේ හරි කස්ටිය සෙට් වෙමු
    මචන්ලා ඔයාලටත් නිවාඩුනේ සෙට් වෙමුද ?:):)