ඔව් මටත් ඒක හිතුණා... අනික ඉන්න කෙල්ලෝ වුණත් ඕවට කතා කරන්න ගියොත් කුණුහරුප වරුසාවක් වහියිඒකත් හේතුවක් වෙන්න පුළුවන් තමයි
අනික් කතාව ගැන ගැන මුකුත්ම නොකිය මගේ අත්දැකීම ගැන කියන්නන්
අපේ ගෙදරින් මගේ සම්බන්දෙට කැමති වුන් නෑ .... ඒ එයා වැඩිය මිල මුදල් තියෙන කෙනෙක් නොවන නිසා , ඒත් මම ඒක නැවැත්තුවේ නෑ ..
එච්චර කරලත් අන්තිමට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියල මගේ අතටම හවූ වුණා ...![]()
මම නම් හිතන්නෙ නෑ කෙල්ලෙක් කියල දැන ගත්තොත් කවුරුවත් කුනුහරප කියයි කියලා ඔය ෆේක් වලින් ආපු එකෙක් ඇරෙන්න ,,
ඔය වගේ දේවලුත් වෙන්න පුලුවන් ..හැබැයි ගොඩක්ම කෙල්ලො කොල්ලන්ව මග අරින්නෙ බදින්න ගිහාම ..මෙතන උනත් ගොඩක් නූල් තිබ්බෙ මගේ කෙල්ල බදිනවා කියලනෙ ..කොල්ලො නම් හැබැයි ඒ වගේ තත්වෙකදි කෙල්ලෙක් අත අරින සම්බාවිතාව අඩුයි ..
ඔය කියන විදිහට ඔය කොල්ලා බදින්න හිතාගෙම සම්බන්දයක් අරන් ගිය කෙනෙක් වෙන්න බෑ .













