කව්ද වැඩියෙන්ම බැන්නේ..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    කව්ද වැඩියෙන්ම බැන්නේ..

    father_son_fight-665x385.jpg


    උඹලා වැඩිපුරම පොඩි කාලේ බැනුම් අහලා හරි ගුටි කාලා හරි තියෙන්නේ අම්ම්ගෙන්ද :love:,තාත්තගෙන්ද :love:?...


    මම නම් වැඩිපුරම බැනුම් අහලයි ගුටිකාලයි තියෙන්නේ අපේ තාත්තගෙන්..
    ඒ දවස් වලනම් පුදුම තරහක් තිබ්බේ තාත්තත් එක්ක..:love:
    ඒත් දැන් තමයි හිතෙන්නේ එදා තාත්තගෙන් ගුටි කාපු නිසා තමයි අද හොදට ජීවත් වෙන්නේ කියලා..:yes::yes:
     
    • Like
    Reactions: heshana

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බැනුම් අහලා තියනවා බන් දෙන්නගෙන්ම
    වැඩියෙක් ගුටි කෑවේ නම් අම්මගෙන් තමා :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩියෙන්ම අම්මගෙන් තමයි ගුටි කෑවෙ,බැනුම් ඇහුවෙ.දැනුත් බැනල ගියා ජනේලෙ වහගනින් කියල.තාත්තගෙන් මතක විදියට එක පාරයි ගුටි කාල තියෙන්නෙ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thaththagen, toku kala thiyenawa sathiyakata wada gedi ahuwenna. pita pelenna kos palanawa wage ewa. hodama eka Rs. 800k horakan karala maattu wela sale meddema redi galawala gehuwa, ita passe policiyatath aran giya, ethakota mama 8 wasare. in passe horakan karanna hithuwewath ne jeevitheta.