කව්ද වැඩියෙන්ම බැන්නේ..
උඹලා වැඩිපුරම පොඩි කාලේ බැනුම් අහලා හරි ගුටි කාලා හරි තියෙන්නේ අම්ම්ගෙන්ද
,තාත්තගෙන්ද
?...
මම නම් වැඩිපුරම බැනුම් අහලයි ගුටිකාලයි තියෙන්නේ අපේ තාත්තගෙන්..
ඒ දවස් වලනම් පුදුම තරහක් තිබ්බේ තාත්තත් එක්ක..
ඒත් දැන් තමයි හිතෙන්නේ එදා තාත්තගෙන් ගුටි කාපු නිසා තමයි අද හොදට ජීවත් වෙන්නේ කියලා..
උඹලා වැඩිපුරම පොඩි කාලේ බැනුම් අහලා හරි ගුටි කාලා හරි තියෙන්නේ අම්ම්ගෙන්ද
,තාත්තගෙන්ද
?...මම නම් වැඩිපුරම බැනුම් අහලයි ගුටිකාලයි තියෙන්නේ අපේ තාත්තගෙන්..