කව්ද wedding album design කරන අය
කව්ද wedding album design කරන අය
එලකිරි එකේ කව්ද ඉන්නෙ ලස්සනට වෙඩින් ස්ටෝරිබුක් ඩිසයින් කරන එවුන්?
කොහොමද ඇල්බම් එකකට ගාණ?
දවස් කීයක් යනවද ඇල්බම් එක ඩිසයින් කරන්න?
මමත් කරනවා..ඒත් මට වැඩත් එක්ක කරගන්න වෙලාවක් නැහැ. වැඩ කරල ගිහින් පාන්දර 3,4 වෙනකල් කරනවා දැනට තියෙන ඒවා. එපාාා වෙනවා.
උඹලගෙ විස්තර ටික දාපන්... පුලුවන්නම් බලන්න සාම්පල් (ෆේස්බුක් පේජ් එකක හරි) දීපන්..

link please 