කව්බෝයි_ගෙම්බා
කව්බෝයි කෙනෙක් වූ අපේ කාලයේ ගෙම්බෙක්
අපි දන්නැති උනාට සත්තුත් මාර වැඩ කරන්නේ අපි හිතන්නේ උන් මිනිස්සු කරන වැඩ කරන්නේ කාටූන් වල කියලනේ මේ බලන්නකෝ මේ ගෙම්බගේ වැඩ කව්ද බෝයි බලල ඔලුවට ගහලද කොහෙද හරියට මේ කුරුමිණියව අශ්වයෙක් වගේ පද්දන්නේ හරි පුරුදු කාරයෙක් වගෙයි පොඩි වෙලාවක් නෙමේ මේයා විනාඩි පහක් වගේ ආතල් එකේ මෙහෙම කුරුමිණිය පැද්දා කියන්නේ

මේ අති දුර්ලභ සිදුවීම චායාරූපගත කරල තියෙන්නේ Hendy Mp කියන චායාරූප ශිල්පියා.
ඔහු කියන විදියට මේ ගෙම්බා මිනිත්තු 5ක කාලයක් මෙහෙම ආතල් එකක් ගත්තලු.

කොහොමද ගෙම්බගෙ වැඩ අනිත් අයටත් බලන්න BUMP එකෙක් එහෙම දාල සලකල යන්න
Dailymail ඇසුරෙන්
Last edited: