අගුල් නොදමන ඔබේ හදවතට .... වෙනදා වාගේම පිටව යමි
යුවතියක ඉකි ගසන හැටි දුටිමි (USA sitiyath)
බොහොම ස්තුතියි...
නිර්මාණයක් කියන්නේ නිර්මාණකරුවාගේ පුද්ගලික ජීවිතය නෙවෙයි
...අගුල් නොදමන ඔබේ හදවතට .... වෙනදා වාගේම පිටව යමි
යුවතියක ඉකි ගසන හැටි දුටිමි (USA sitiyath)
...eke ekkenata eka eka arthakathana enne
wigarahayak denawa nam thawath hodai
ada eka nam gindara
free welawaka paya ganak hithanna na deyak wage
ලස්සනට ගැලපුව පිළිතුරු නිර්මාණයට බොහොම ස්තුතියි...දිගටම නිර්මාණ කරන්න...![]()

ඒක නං මෙලෝ රහක් නැතුව ඇති
ඒත් අගය කරාට බොහොම ස්තූතියි... අවංකවම කිව්වොත් මම සාමාන්‍යයෙන් කවි/නිසදැස් කියවන එකෙක් නෙවෙයි....new posts බලද්දී අහම්බෙන් මේක දැක්කෙ දැකලා කියවපු ගමන් මේ මොන මගුලක්ද කියල යන්න ගියේ ඒත් ආයෙත් දෙතුන් පාරක් කියවල බලද්දී මේකෙත් පට්ට සිරා සීන් එකක් තියනව කියලා තේරුණා...ඊටපස්සෙ ඔය දාපු වචන ටික හිතට ආව ලග තිබ්බ කොල කෑල්ලක එහෙම්ම කුරුටු ගාලා එලිසම ගැලපීම් පද ගැලපීම් මොනවත් නැතුව අමුවෙන්ම දැම්මෙ මේකෙඒක නං මෙලෝ රහක් නැතුව ඇති
ඒත් අගය කරාට බොහොම ස්තූතියි...

හදවතේ බිත්තියේ කවි පෙනෙන්නට
හදවත ඇතුලේ රිදුම් දෙන පීඩනය
බිත්තියේ කවියෙන් හරියටම පෙනුනාද
wicharayak liyanna puluwan ekak ne
lassanai akke