කවියෙකුගේ හදවත දුටිමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අගුල් නොදමන ඔබේ හදවතට .... වෙනදා වාගේම පිටව යමි

    යුවතියක ඉකි ගසන හැටි දුටිමි (USA sitiyath)

    බොහොම ස්තුතියි...

    නිර්මාණයක් කියන්නේ නිර්මාණකරුවාගේ පුද්ගලික ජීවිතය නෙවෙයි :)...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    eke ekkenata eka eka arthakathana enne
    wigarahayak denawa nam thawath hodai

    ada eka nam gindara
    free welawaka paya ganak hithanna na deyak wage

    තමන්ට ඕනේ විදියට නිදහසේ විඳිනකොට නිර්මානයක රස වැඩියි...අර්ථකතනයක් දීල රාමුවකට කොටු කරනවට වඩා කියලයි මට හිතෙන්නේ...

    බොහොම ස්තුතියි ඇගයීමට..
    .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ලස්සනට ගැලපුව පිළිතුරු නිර්මාණයට බොහොම ස්තුතියි...දිගටම නිර්මාණ කරන්න...:cool:

    අවංකවම කිව්වොත් මම සාමාන්‍යයෙන් කවි/නිසදැස් කියවන එකෙක් නෙවෙයි....new posts බලද්දී අහම්බෙන් මේක දැක්කෙ දැකලා කියවපු ගමන් මේ මොන මගුලක්ද කියල යන්න ගියේ ඒත් ආයෙත් දෙතුන් පාරක් කියවල බලද්දී මේකෙත් පට්ට සිරා සීන් එකක් තියනව කියලා තේරුණා...ඊටපස්සෙ ඔය දාපු වචන ටික හිතට ආව ලග තිබ්බ කොල කෑල්ලක එහෙම්ම කුරුටු ගාලා එලිසම ගැලපීම් පද ගැලපීම් මොනවත් නැතුව අමුවෙන්ම දැම්මෙ මේකෙ:P:P ඒක නං මෙලෝ රහක් නැතුව ඇති:lol::lol: ඒත් අගය කරාට බොහොම ස්තූතියි...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අවංකවම කිව්වොත් මම සාමාන්‍යයෙන් කවි/නිසදැස් කියවන එකෙක් නෙවෙයි....new posts බලද්දී අහම්බෙන් මේක දැක්කෙ දැකලා කියවපු ගමන් මේ මොන මගුලක්ද කියල යන්න ගියේ ඒත් ආයෙත් දෙතුන් පාරක් කියවල බලද්දී මේකෙත් පට්ට සිරා සීන් එකක් තියනව කියලා තේරුණා...ඊටපස්සෙ ඔය දාපු වචන ටික හිතට ආව ලග තිබ්බ කොල කෑල්ලක එහෙම්ම කුරුටු ගාලා එලිසම ගැලපීම් පද ගැලපීම් මොනවත් නැතුව අමුවෙන්ම දැම්මෙ මේකෙ:P:P ඒක නං මෙලෝ රහක් නැතුව ඇති:lol::lol: ඒත් අගය කරාට බොහොම ස්තූතියි...

    :)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හදවතේ බිත්තියේ කවි පෙනෙන්නට
    හදවත ඇතුලේ රිදුම් දෙන පීඩනය
    බිත්තියේ කවියෙන් හරියටම පෙනුනාද
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හදවතේ බිත්තියේ කවි පෙනෙන්නට
    හදවත ඇතුලේ රිදුම් දෙන පීඩනය
    බිත්තියේ කවියෙන් හරියටම පෙනුනාද

    බිත්තියේ කේශනාලිකා වල කවි දැනෙනවා නම් ඒ කියන්නේ කර්ණිකා කෝෂිකා ඔක්කොම දැනෙනවා...