කවිය සම්පූර්න කරන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කවිය සම්පූර්න කරන්න

    මම මේ කවියෙ මේ අන්තිම පද දෙක ලියලා දැන් අවුද්දකට වැඩියි. ඒත් මට තාම කවියෙ පලවෙනි පද දෙක ලියා ගන්න බැරි වුනා. :rolleyes:

    ඉතින් කාටද පුලුවන් කවියෙ අර්ථය වගේම මුල සහ අග එළිසමය රැකගෙන පලවෙනි පද දෙක ලියලා, කවිය සම්පූර්න කරන්න. :love:

    දෙන එළි කුමට පලකට නැති කණ මැදිරි
    එළි දෙන විටක ගුටිබැට කෑ ගිනි පෙළෙලි
     
    • Like
    Reactions: Candid-B

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    දෙන බොරු පොරොන්දුත් සමගින් අලි කෙදිරී
    යළි සිහි කරයි යහපාලන ...........නිදි වැදිලී

    දෙන එළි කුමට පලකට නැති ......කණ මැදිරී
    එළි දෙන විටක ගුටිබැට කෑ .. ..ගිනි පෙළෙලී
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,940
    1
    60,954
    113
    Mother Earth
    අල්ලට සිඟාවත් නැති රස කැවිලි කකා..
    හුත්තට හුකා වත් හුක හුක හුත්ත හුකා..
     
    • Like
    Reactions: Kolama

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන බොරු පොරොන්දුත් සමගින් අලි කෙදිරී
    යළි සිහි කරයි යහපාලන ...........නිදි වැදිලී

    දෙන එළි කුමට පලකට නැති ......කණ මැදිරී
    එළි දෙන විටක ගුටිබැට කෑ .. ..ගිනි පෙළෙලී
    :rofl::rofl::rofl::rofl::rofl:NAILED!!!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙන බොරු පොරොන්දුත් සමගින් අලි කෙදිරී
    යළි සිහි කරයි යහපාලන ...........නිදි වැදිලී

    දෙන එළි කුමට පලකට නැති ......කණ මැදිරී
    එළි දෙන විටක ගුටිබැට කෑ .. ..ගිනි පෙළෙලී

    :P:P:P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙන බොරු පොරොන්දුත් සමගින් අලි කෙදිරී
    යළි සිහි කරයි යහපාලන ...........නිදි වැදිලී

    දෙන එළි කුමට පලකට නැති ......කණ මැදිරී
    එළි දෙන විටක ගුටිබැට කෑ .. ..ගිනි පෙළෙලී

    නියමයි මචන්! :love:

    ඒත් බැරිද අපිට දේශපාලනය අයින් කරලා සාමාන්‍ය සමාජයට ගේන්න? :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by sriboysl
    දෙන බොරු පොරොන්දුත් සමගින් අලි කෙදිරී
    යළි සිහි කරයි යහපාලන ...........නිදි වැදිලී

    දෙන එළි කුමට පලකට නැති ......කණ මැදිරී
    එළි දෙන විටක ගුටිබැට කෑ .. ..ගිනි පෙළෙලී

    නියමයි මචන්! :love:

    ඒත් බැරිද අපිට දේශපාලනය අයින් කරලා සාමාන්‍ය සමාජයට ගේන්න? :rolleyes:

    බැරි නෑ..!! කාලීන මාතෘකාවකට ලිව්වෙ...!!;)

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Originally Posted by sriboysl
    දෙන බොරු පොරොන්දුත් සමගින් අලි කෙදිරී
    යළි සිහි කරයි යහපාලන ...........නිදි වැදිලී

    දෙන එළි කුමට පලකට නැති ......කණ මැදිරී
    එළි දෙන විටක ගුටිබැට කෑ .. ..ගිනි පෙළෙලී

    බැරි නෑ..!! කාලීන මාතෘකාවකට ලිව්වෙ...!!;)

    ඉතින් ලියපන්කෝ.:rolleyes: