කවිෂා අයේෂානි නැගනිය ඔබට නිවන් සුව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කවිෂා අයේෂානි නැගනිය ඔබට නිවන් සුව

Kaveesha-Ayeshani.jpg


තරු මල් අතර දිලිසෙන රෝස මල
මිලානි යනකොට හදවත මගේ
ඉකිබිදින බව
මගෙන් සමුගෙන යන යව්වනියේ
හමුවෙමු නැවත අපි සසර පුරා
මා බුදුවෙන දින ඔබ සුජාතාවක්
ලෙසම
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    කිඩාරම් මල් මැද පිපුන කඩු පුලියේ
    නටුවෙන් ගිලිහුනත් ඔබ අකාලයේ
    පතමි හමුවෙන්නට මා දිව්‍යලෝකයේ
    රැකගන්නම් හැත්තෑ දෙවැනි කන්‍යාවියේ
     
    • Like
    Reactions: allrights

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කිඩාරම් මල් මැද පිපුන කඩු පුලියේ
    නටුවෙන් ගිලිහුනත් ඔබ අකාලයේ
    පතමි හමුවෙන්නට මා දිව්‍යලෝකයේ
    රැකගන්නම් හැත්තෑ දෙවැනි කන්‍යාවියේ

    :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රටම කඳුලු ගඟක් කර
    මිලාන වී ගිය සමනලිය
    නිවී ගිය පහන යලි
    දැල්වෙනවා සත්තයි
    ඔයාගේ ලස්සන
    දගකාර සිනාහව
    මතකයෙන් මැකී
    නොයන බව සත්තයි

    :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai

    මා බුදුවෙන දින ඔබ සුජාතාවක්
    ලෙසම
    [/QUOTE]


    උතුම් වූ බුද්ධත්වයටත් නිගා කරන්න එපා නිඝන්ඨයෝ