කවිෂා අයේෂානි නැගනිය ඔබට නිවන් සුව තරු මල් අතර දිලිසෙන රෝස මල මිලානි යනකොට හදවත මගේ ඉකිබිදින බව මගෙන් සමුගෙන යන යව්වනියේ හමුවෙමු නැවත අපි සසර පුරා මා බුදුවෙන දින ඔබ සුජාතාවක් ලෙසම