උඹලා හිතනවට වඩා සෑහෙන්න ගානක් සෝශල් මිඩියා වලින් ප්‍රොමෝට් කරන අය හොයනවා. මේ ලඟදි මගේ යාලුවෙන් කොලෑබ් එකකට කතා කරලා ගෙනාවා ටික් ටොක් එකේ සාමාන්‍යෙන් 250K followers ඉන්න කෙල්ලෙක්ව ප්‍රොමෝශන් පාරක් දාගන්න. නිකන් ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. කෙලින්ම ලක්ෂයයි. එදා දවසට ඒකි කරපු 2වෙනි කොලෑබ් එක කිව්වා. හිතපන්කෝ ලක්ෂ 2යි එදාට විතරක්. එඩිට් කරන්නේ හස්බන්ඩ් කිව්වා. ට්‍රාන්ස්පෝර්ට් වලට ගානක් අයින් කරාම කැරිම ලාභයක් තියෙන්නේ. හිතපන්කෝ ඒකි එහෙම නම්, ලොකුවටම followers ඉන්න උන් කොහොම ගන්නවා ඇතිද කියලා. Followersලා සෙට් එකක් හදාගත්තා නම් පට්ට සල්ලියක් හෙව්වැකි Collab වලින්ම.