කවිහාරි බස්සපු අලුත්ම වන්ඩිය...😍😍😍

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    එපිසෝඩ් එකකට ලක්සයක් ගෙවනවාලු.. කවුද මේ ගණන් කිව්වේ? ඕනේ නම් 5000 ක් දෙයි.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මෙකි වහනයක් ගත්තට ඩ්‍රයිවින් බැරිද ? මුළු වීඩියෝ එකේම වෙන වෙන එවුන්නේ වාහනේ පදින්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මෙකි වහනයක් ගත්තට ඩ්‍රයිවින් බැරිද ? මුළු වීඩියෝ එකේම වෙන වෙන එවුන්නේ වාහනේ පදින්නේ.
    ඕකිට බැරි තරමට හොදයි ඔහොම නට නටා වාහන එලවන්න ගියොත් පාරේ යන එවුන් ඉවරයි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,595
    113
    teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.

    So if 10 actor's and actresses are in one episode then producers needed to pay 1 million, so with other costs production cost and profits per episode should be around 2 million
    do you think TV channel pay more than 2 million for a episode?
    these jokers dont know what they are talking....no logical thinking. they think this is hollywood

    so many jealous comment's
    not jealous....no one questions aravinda or pathum nissanka having the latest car in town because they went through shit to get them. its just not logical for a chick to buy a car when even doctors are struggling in faraway remote areas to live in basic standards. that is my point.
    ------ Post added on Jan 14, 2025 at 6:03 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    උඹලා හිතනවට වඩා සෑහෙන්න ගානක් සෝශල් මිඩියා වලින් ප්‍රොමෝට් කරන අය හොයනවා. මේ ලඟදි මගේ යාලුවෙන් කොලෑබ් එකකට කතා කරලා ගෙනාවා ටික් ටොක් එකේ සාමාන්‍යෙන් 250K followers ඉන්න කෙල්ලෙක්ව ප්‍රොමෝශන් පාරක් දාගන්න. නිකන් ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. කෙලින්ම ලක්ෂයයි. එදා දවසට ඒකි කරපු 2වෙනි කොලෑබ් එක කිව්වා. හිතපන්කෝ ලක්ෂ 2යි එදාට විතරක්. එඩිට් කරන්නේ හස්බන්ඩ් කිව්වා. ට්‍රාන්ස්පෝර්ට් වලට ගානක් අයින් කරාම කැරිම ලාභයක් තියෙන්නේ. හිතපන්කෝ ඒකි එහෙම නම්, ලොකුවටම followers ඉන්න උන් කොහොම ගන්නවා ඇතිද කියලා. Followersලා සෙට් එකක් හදාගත්තා නම් පට්ට සල්ලියක් හෙව්වැකි Collab වලින්ම.

    මේ සීන් එක ඇත්ත . ..:yes: මම දන්න එකියක් ඉන්නවා ඇඳුම් business එකක් කරන . .. කොහේටවත් නැති tiktok බඩු කෑල්ලක් අරන් ඇවිල්ල ෆොටෝ shoot එකක් කරන්න . ...:P එක ඇඳුමකට 5000 ගානේ ඉල්ලලා..:baffled: අරකි ඇඳුම විකුනන්නෙත් 3500 ගානේ වගේ .... :(
    තව ඒකිව ගෙදර ඉඳන් location වලට අරන් ගිහින් ආයේ ගෙදර බස්සන්නත් ඕන . . makeup එකත් කරවන්න ඕන . .. කන්න අරන් දෙන්නත් ඕන snacks අරව මේවා ඔක්කොම . .. වාහනේ එද්දී . . අක්කේ මොනාහරි බොමුද අහල . . තව item වගයක් කාලත් තමා ඉවර කරලා තියෙන්නේ .. :baffled:
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63

    Tiktok eken kwda bn oya wage ewa hoygne insta eke inwa oita hoda ewun
     
    • Like
    Reactions: Yin And Yang

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇයි බං මුන් cash වලින් පේ කරන්නේ.. වෙන ක්‍රම ඕන තරම් තියනවා නේ..
    තහනම් කරන්න ඕන 5000 කොළ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    හැම කෙනාටම ඔයා ගාන දෙන්නෙ නෑ. මේ කෙල්ල රග පාන්නෙ ප්‍රධාන චරිතනේ.
    දෙවෙනි ඉනිමේ එහෙම ලක්ශ 3+ ගෙවනවා ප්‍රධාන නලු නිලියන්ට

    තව දෙයක් ඔය ගාන ගෙවන්නේ දවසකට episode වලට නෙවෙයි.
    එක දවසකට එපිසෝදෙ 2/3 ගහනවා.
    දෙවනි ඉනිමේ දවසට 3000
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Eki bn 2000
    Mata nm pennama bari ekiyak. Nayanathara wagema
    අඩෝ අඩෝ නිකං අහක ඉන්න ඒවා මේ තේ‍රඩ් වලට ගාව ගන්නෙ නැතුව ඉදපං
    teledrama wala inna kali walata ad walin 1 million wage galawanna puluwan, thawa insta, tiktok post walin watenma hoyanna athi..
    oya parana model vezel eka laksha 90 wage indan thiyanawa..
    car sale eke name board okkoma pennana nisa ekenuth ganak adu kara ganna athi..

    ඔව්වනම් බොරු කතා. කට්ටියට හිතාගන්න බෑ කොහොමද
    සල්ලි හෙව්වේ කියලා ඉතින් ඩීල් ගියා කියනවා.

    එහෙම නෑ බන්. මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා.
    එයාගෙ පොඩි එක්කෙනා තමයි අර signal ad එකේ
    ඉන්නේ . ඒකට ලක්ශ 1.5 දීල තිබ්බා.

    පොඩි එක්කෙනෙක්ට එච්චර දෙනවනම් ඔය
    කෙල්ලොන්ට අදුම 3 lakhs වත් දෙනවා
    එක ad එකකට

    teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.

    තව youtube tiktok brand deals වලින් හොයන ඒව.
    ------ Post added on Jan 14, 2025 at 6:05 AM

    can this happen? I mean how much can you make by acting?...sometimes i feel we men give too much attention to women which in turn gives them a huge market demand and creates an artificial market for them.
    what did she do?

    teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.

    So if 10 actor's and actresses are in one episode then producers needed to pay 1 million, so with other costs production cost and profits per episode should be around 2 million
    do you think TV channel pay more than 2 million for a episode?

    හැම කෙනාටම ඔයා ගාන දෙන්නෙ නෑ. මේ කෙල්ල රග පාන්නෙ ප්‍රධාන චරිතනේ.
    දෙවෙනි ඉනිමේ එහෙම ලක්ශ 3+ ගෙවනවා ප්‍රධාන නලු නිලියන්ට

    තව දෙයක් ඔය ගාන ගෙවන්නේ දවසකට episode වලට නෙවෙයි.
    එක දවසකට එපිසෝදෙ 2/3 ගහනවා.

    Achcharav denne ne Yako dawasata.
    Anuhas laksha 3+ nam hoyanawa 1 Musical show ekakin.

    දෙවනි ඉනිමේ දවසට 3000
    මාසෙ පඩියට කරක ජොබ් ගැන හිතන විදියට මේවා ගැන හිතන්න එපා..
    නයනතාරා කාලෙකට කලින් ඉදපු සබන් / ක්‍රිම් promotion එකකට ඒකි ඒ දවස්වල 2018 / 2019 වගේ 1.2 million අරන් තිබුනා..
    ඉතින් ඒ දවස්වල මහා ලොකු followers count එකක් නැතිවත් ඒකි එහෙම ගත්තනම් දැන් shanudri , Dinakshi වගේ කීයක් ගන්නවා ඇතිද
     
    • Haha
    Reactions: Hankook and Boole

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    2018 මැයි මස දවසක,
    73ක් ගෙන ත්‍රීවිල් කටුවක,
    වන්ඩිය ගන්නට ගිය හැටි සිහිවිය,
    අද මෙන් මතකය. :love:
    ඇත්ත කියපන්.team එකේ කෙල්ලො විතරයි නෙ ඉන්නෙ. කුකුලා 🤭🤭
     
    Sen-lu

    Well-known member
  • E[isode ekakata 5000i denne filed eke hitapu nisa kiyanne.. lakshayak denne katawath mol na
    මේක තමා ගෙවන ගාන.Advertisement වලට ටිකක් වැඩිපුර ගෙවනව. ඒත් ඔය උඹල හිතන ගාන ලගටවත් ගෙවන්නෙ නෑ. රඟපාල නම් ඔච්චර හොයන්න බෑ.

    පරිප්පුයි බතුයි කන්න දෙන ප්‍රඩික්ශන් වල එපියකටවත් ලක්ෂයක් වියදම් කරන්නෙ නෑ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මේ සීන් එක ඇත්ත . ..:yes: මම දන්න එකියක් ඉන්නවා ඇඳුම් business එකක් කරන . .. කොහේටවත් නැති tiktok බඩු කෑල්ලක් අරන් ඇවිල්ල ෆොටෝ shoot එකක් කරන්න . ...:P එක ඇඳුමකට 5000 ගානේ ඉල්ලලා..:baffled: අරකි ඇඳුම විකුනන්නෙත් 3500 ගානේ වගේ .... :(
    තව ඒකිව ගෙදර ඉඳන් location වලට අරන් ගිහින් ආයේ ගෙදර බස්සන්නත් ඕන . . makeup එකත් කරවන්න ඕන . .. කන්න අරන් දෙන්නත් ඕන snacks අරව මේවා ඔක්කොම . .. වාහනේ එද්දී . . අක්කේ මොනාහරි බොමුද අහල . . තව item වගයක් කාලත් තමා ඉවර කරලා තියෙන්නේ .. :baffled:
    ඔක නියම ක්‍රමේ ටික් ටොක් මොඩල්ස් ලා ට ගහන්න ඉස්සෙලෙම එකි මුරැංගා අත්ට්ගේ තියනවා. ඉටපස්සේ ෂූට් එක කරනවා අරන් ගිහින් සල්ලි කන්න බොන්න දීල.. ඉට පස්සේ අයිත් ඔන වුනොත් කියලා නම්බර්‍රෙ ගනින්..
    ඉට පස්සේ හිමීට ඉබ්බා දාලා ගනින්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    eka naluwekta puluwan unada kiyapan eka aurudakin wahanayak thiya bike ekak wath ganna. aaanna okai prashne

    image.png
     
    • Haha
    Reactions: Psiko