teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.ඔව්වනම් බොරු කතා. කට්ටියට හිතාගන්න බෑ කොහොමද
සල්ලි හෙව්වේ කියලා ඉතින් ඩීල් ගියා කියනවා.
එහෙම නෑ බන්. මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා.
එයාගෙ පොඩි එක්කෙනා තමයි අර signal ad එකේ
ඉන්නේ . ඒකට ලක්ශ 1.5 දීල තිබ්බා.
පොඩි එක්කෙනෙක්ට එච්චර දෙනවනම් ඔය
කෙල්ලොන්ට අදුම 3 lakhs වත් දෙනවා
එක ad එකකට
teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.
තව youtube tiktok brand deals වලින් හොයන ඒව.
------ Post added on Jan 14, 2025 at 6:05 AM
So if 10 actor's and actresses are in one episode then producers needed to pay 1 million, so with other costs production cost and profits per episode should be around 2 million
do you think TV channel pay more than 2 million for a episode?

