සුරතල් ටොයියනි අපෙ ගෝටා
එල්ටීටීඊ එක බිම වට්ටා..
යුද්දය අවසන් කරදුන් හින්දා..
ගෝටට මම වැන්දා..
බයියෝ උඹ කීදේ හරි නෑ..
සජියා ගෝටට වැඩිය අගෙයි..
උස මැන මැන රස්සා දෙන හින්දා
සජියට මම වැන්දා..
සජියා ඒ කල දේ වැරදියි..
එතකොට සජියට පවු සිදුවේ..
කොලඹ තිබුනු කුනු ගොඩවල් ඇද ඇද..
ගෝටා දුක් වින්දා..
සජියා ගෙවලුත් දෙන්නේය..
දුන්නම බයියොත් ගන්නේය..
මදි වී තව ඉල්ලනෙත් බයියොයි
බැන්නෙත් අද බයියොයි..
ගෙවල් තියා මොනවා දුන්නත්
ටොයියෝ කොතරම් උඩපැන්නත්..
ගෝටා සජියට වැඩිය හොඳයි මට
ටොයියෝ උඹ බැන්නත්...
මාධ්‍ය හමුවට එදා ඇවිත්..
කට්ටිය වටකර සිටිය නිසා..
අනිත් අයගෙනුත් අහන්න කීවේ
ගෝටා නොවෙද උඹේ..
උඹලෑ සජියා හෙන ගොබ්බයි
ගෝටා ආවේ රට ඉඳලයි..
එබැවින් ලෝකේ ඔක්කොම රටවල්
ගෝටාබය සමගයි..
බයියනි උඹලට මඤ්ඤං ද..
රට ගිය එක මහ කජ්ජක්ද..
මතකද ඉස්සර යුද්දෙට බයවී
ගෝටා රට පැන්නා..
සජියා හොඳ නෑ දඟ මල්ල
රනිලාටත් ඌ නෑ මෙල්ල.
අපෙ ගෝටා නම් මහින්ද අයියට
නිතරම හිස නැමුවා..
ඔය වචනය බයියෝ හරියෑ..
නැමෙන්න නම් කාටත් බැරියෑ..
සමහර උදවිය නාගට නැවිලා
හොඳ හැටි ඇරගත්තා..
හරි අපි මෙය බේරාගනිමූ
හිටං මාමි ගෙන් ගොස් අසමූ
සජියද ගෝටද හොඳ කියලා
එතකොට ඒ මාමි කියයි..
ඖ ඖ අපි ඒකට කැමතියි ..
හිටං මාමි මේවා දනිතියි
යමු යමු බයියෝ..
යමු යමු ටොයියෝ.. හිටං මාමි ලඟටා..
හිටං මාමෙ කරුණක් අසමි
සජියද ගෝටද වැඩිය අගේ
හිටං මාමි කරුනාවෙන් අප හට
තෝරා දෙනවාද..
ගෝට හොඳයි කිව්වොත් වැරදියි .. හූ හූ
සජිය හොඳයි කිව්වත් වැරදියි ..හූ හූ
එබැවින් ටොයියනි බයියනි පවසමි..
මට හොඳ විජයකලා..

ජනක එදිරිසිංහ
#ජනකවිකාර
එල්ටීටීඊ එක බිම වට්ටා..
යුද්දය අවසන් කරදුන් හින්දා..
ගෝටට මම වැන්දා..
බයියෝ උඹ කීදේ හරි නෑ..
සජියා ගෝටට වැඩිය අගෙයි..
උස මැන මැන රස්සා දෙන හින්දා
සජියට මම වැන්දා..
සජියා ඒ කල දේ වැරදියි..
එතකොට සජියට පවු සිදුවේ..
කොලඹ තිබුනු කුනු ගොඩවල් ඇද ඇද..
ගෝටා දුක් වින්දා..
සජියා ගෙවලුත් දෙන්නේය..
දුන්නම බයියොත් ගන්නේය..
මදි වී තව ඉල්ලනෙත් බයියොයි
බැන්නෙත් අද බයියොයි..
ගෙවල් තියා මොනවා දුන්නත්
ටොයියෝ කොතරම් උඩපැන්නත්..
ගෝටා සජියට වැඩිය හොඳයි මට
ටොයියෝ උඹ බැන්නත්...
මාධ්‍ය හමුවට එදා ඇවිත්..
කට්ටිය වටකර සිටිය නිසා..
අනිත් අයගෙනුත් අහන්න කීවේ
ගෝටා නොවෙද උඹේ..
උඹලෑ සජියා හෙන ගොබ්බයි
ගෝටා ආවේ රට ඉඳලයි..
එබැවින් ලෝකේ ඔක්කොම රටවල්
ගෝටාබය සමගයි..
බයියනි උඹලට මඤ්ඤං ද..
රට ගිය එක මහ කජ්ජක්ද..
මතකද ඉස්සර යුද්දෙට බයවී
ගෝටා රට පැන්නා..
සජියා හොඳ නෑ දඟ මල්ල
රනිලාටත් ඌ නෑ මෙල්ල.
අපෙ ගෝටා නම් මහින්ද අයියට
නිතරම හිස නැමුවා..
ඔය වචනය බයියෝ හරියෑ..
නැමෙන්න නම් කාටත් බැරියෑ..
සමහර උදවිය නාගට නැවිලා
හොඳ හැටි ඇරගත්තා..
හරි අපි මෙය බේරාගනිමූ
හිටං මාමි ගෙන් ගොස් අසමූ
සජියද ගෝටද හොඳ කියලා
එතකොට ඒ මාමි කියයි..
ඖ ඖ අපි ඒකට කැමතියි ..
හිටං මාමි මේවා දනිතියි
යමු යමු බයියෝ..
යමු යමු ටොයියෝ.. හිටං මාමි ලඟටා..
හිටං මාමෙ කරුණක් අසමි
සජියද ගෝටද වැඩිය අගේ
හිටං මාමි කරුනාවෙන් අප හට
තෝරා දෙනවාද..
ගෝට හොඳයි කිව්වොත් වැරදියි .. හූ හූ
සජිය හොඳයි කිව්වත් වැරදියි ..හූ හූ
එබැවින් ටොයියනි බයියනි පවසමි..
මට හොඳ විජයකලා..
ජනක එදිරිසිංහ
#ජනකවිකාර