කවි දෙවිවරු කවිවරුත් දෙවිවරු වන්නට නම් ලෝ තලේ සෝ තැවුල් ගිනි ජාලා නින්දා අලාභෝ වේදනා අයසෝ ප්‍රහීන විය යුතුමමය හෙටම නොව අද අදම කාව්‍ය සංකල්පය -මාලන් විදානපතිරණ