කවි නිසදැස් කෙටි කතා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කවි නිසදැස් කෙටි කතා

දන්න කෙනෙක් කියනවා ද ඔෆ්ෆියල් විදියට කවි නිස දැස් පොතක් පින්ට් කරන්නේ කොහොමද කතෘ අයිතිය අරක්ශා කරන්න ගන්න ප්න පියවර මොනවාද අපේ අම්මා පොඩි කාලේ ඉදන් ලියපු කෙටි කතා කවි නිසදැස් තියෙනවා මට ආසයි එක පොතක් විදියට එලිදක්වලා අම්මව සතුටු කරවන්න මට උදව් කරන්න මචන් මට පොත් 100ක් ගැහුවහම ඇති එත් එක කොලිටියට එන්න ඔන අර ප්‍රකාශනයක් විදියට නිකුත් කරන්න වගේ මට උදව් කරන්න
 

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම දන්න විදියට
    කතෘ අයිතිය ඔප්පු කරන්න පුළුවන් තමන්ගෙ නිර්මාණයේ කටු සටහන් සහ අත් පිටපත වගේ දේවල් වලින්.
    සරසවි ගුණසේන වගේ අයගෙන් සමහරවිට ඔය ගැන දැනගන්න පුළුවන් වෙයි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Call : Malpiyali Publications, Dankotuwa. 031 2258444 / 0777 896284

    Wasana Book Publishers, Katukenda,Dankotuwa.
    031 2258384 / 031 4921922 / 031 7212979
    031 5670570 / 031 4926206