"මම විතරයි පවුලට ඉන්නෙ.. අම්මයි තාත්තයි බලාගන්න කවුරුවත් නැහැ.. ඉතිං කොළඹ රස්සාව අතෑරලා ඇවිත් දැන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදිහට ගමේ ඉස්කෝලෙක සේවය කරනවා..."

11. ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් පොඩි විස්තරයක් කරන්න කැමති ද?
අවශ්‍ය අය අවශ්‍ය තරමට දන්නවා.... ඉස්සර මම පරිගණක ඉංජිනේරුවෙන් විදිහට කොළඹ වැඩකලා.. ඒත් මගේ ගම දකුණු පලාතෙ.. මම විතරයි පවුලට ඉන්නෙ.. අම්මයි තාත්තයි බලාගන්න කවුරුවත් නැහැ.. ඉතිං කොළඹ රස්සාව අතෑරලා ඇවිත් දැන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදිහට ගමේ ඉස්කෝලෙක සේවය කරනවා...