කවි නිසදැස් කෙටි කතා
දන්න කෙනෙක් කියනවා ද ඔෆ්ෆියල් විදියට කවි නිස දැස් පොතක් පින්ට් කරන්නේ කොහොමද කතෘ අයිතිය අරක්ශා කරන්න ගන්න ප්න පියවර මොනවාද අපේ අම්මා පොඩි කාලේ ඉදන් ලියපු කෙටි කතා කවි නිසදැස් තියෙනවා මට ආසයි එක පොතක් විදියට එලිදක්වලා අම්මව සතුටු කරවන්න මට උදව් කරන්න මචන් මට පොත් 100ක් ගැහුවහම ඇති එත් එක කොලිටියට එන්න ඔන අර ප්රකාශනයක් විදියට නිකුත් කරන්න වගේ මට උදව් කරන්න