කවි නොවන මගෙ පද 2 - පමාවට නැ දුකක්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අවැසි වුවත් අදහසකින් එසැවුමට
    එන්නේ නොමැත ගලපන්නට නිසි විලස
    ඒ කිසි වුවත් ඔසවන්නට පැරනි හුය
    දමනෙමි මෙලෙස කිසි සබැඳුම් නැති කවිය...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බැහැ යළිත් දරන්නට නම්
    පෙර විඳි ඒ් දුක යළි යළිත්
    බැහැර යමි - වෙතින් ඔබ
    නාඳූනන ලෙස - අමුත්තන් සේ . . .