කවි මඩුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ එළ පොරවල් මෙතන ඇත
    බලන බලන තැන කවි පද එලා ඇත
    කීමට කවිපද සිත තුල ගොඩක් ඇත
    අවසන් පදය සිත තුල මගේ ඇදී ඇත

    හප්පා ඩොන්ටා ලියු පදවැල මේ ......යුගයේ
    hit වී තිබෙනු දුටුවා දිගටම ..........කිරියේ
    අම්බානකම හිත රිදිලා ලෙස .........සිතියේ
    මොකද යකෝ අසරණ ඉන්ජට ......බැනියේ
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    හැන් ගිලා ඉන්න හොර බලලා .....ඇවිල්ලා
    කවි මඩුවේ ඇතුලට හොම්බත් ........දමලා
    හැමතිස්සෙම චු යනවානම් ............පිරිලා
    බලන එකය හොදයි දිය වැඩියාවද...කියලා

    චුබර හඩෙන්නෙ ඔකගෙ වල්.. කමට
    වැල බලුවම යන්නො චූ .......ඔකාට
    දෙන්නද විසදුමක් අපෙ සුදු ....පූසාට
    එල්ලගනින් පොලක්ට්ටක් දෙක..යටට
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හප්පා ඩොන්ටා ලියු පදවැල මේ ......යුගයේ
    hit වී තිබෙනු දුටුවා දිගටම ..........කිරියේ
    අම්බානකම හිත රිදිලා ලෙස .........සිතියේ
    මොකද යකෝ අසරණ ඉන්ජට ......බැනියේ

    සිතුවේ නැත අන් සිත් මා පාරන්න
    සිතුනෙමි අලුත් ගීයක් මට ලියන්න
    ලියුවෙමි ගීය හැමදෙන හට බලන්න
    ගෙතුවේ එය විනෝදයක් ලබන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිතුවේ නැත අන් සිත් මා පාරන්න
    සිතුනෙමි අලුත් ගීයක් මට ලියන්න
    ලියුවෙමි ගීය හැමදෙන හට බලන්න
    ගෙතුවේ එය විනෝදයක් ලබන්න

    එහෙම කියලා බැහැ බොට ලිස්සා ...යන්න
    හම්බ උන වොතින් තලනවා හම .....යන්න
    වේල්ල වැහුම වගේ මුනට ........සලකන්න
    අල්ල ගෙන වරෙව් මේකාගේ ඇ@ ....කන්න
    :P:P:P
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එහෙම කියලා බැහැ බොට ලිස්සා ...යන්න
    හම්බ උන වොතින් තලනවා හම .....යන්න
    වේල්ල වැහුම වගේ මුනට ........සලකන්න
    අල්ල ගෙන වරෙව් මේකාගේ ඇ@ ....කන්න
    :P:P:P

    හැකියාවක් ඇත මා හට උපතින්ම
    අරමුන උනේ එය ඔබලට පෙන්වීම
    ගනන් ගන්නෙපා ඒ උනු සිදු වීම
    වැදගත් වන්නේ මිතුරන් ලෙස සිටීම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැකියාවක් ඇත මා හට උපතින්ම
    අරමුන උනේ එය ඔබලට පෙන්වීම
    ගනන් ගන්නෙපා ඒ උනු සිදු වීම
    වැදගත් වන්නේ මිතුරන් ලෙස සිටීම


    වාද කොරන්නට අල්ලා ගන්න .........පොටක්
    කවි මඩුවේ ගන්නට ඕනේ ...........ජොලියක්
    හිතේ කොනකවත් නැහැ බන් කිසි ....කහටක්
    ඒ උනාට මට දැන් ඕනෙම .............වලියක්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    වාද කොරන්නට අල්ලා ගන්න .........පොටක්
    කවි මඩුවේ ගන්නට ඕනේ ...........ජොලියක්
    හිතේ කොනකවත් නැහැ බන් කිසි ....කහටක්
    ඒ උනාට මට දැන් ඕනෙම .............වලියක්

    ගස්කිනියෙක් අද කොසු මිට අතට අරන්
    වලියට එනවා හෙන සද්දෙට සද්දේ දමන්
    ඉල්ලන්නේම ගේමමනම් වටින් ගොඩින්
    අපිත් රෙඩී ඔන්න දුන්නා දඩින් බිඩින්
    :angry::angry:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවිය සවිය වී ඇත මේ හුයේ
    රිසිය නිසිය කි ඇත මේ හුයේ
    ලියමි කවිය රස කර මේ හුයේ
    රැයක සිහිල කියවේ මේ හුයේ
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ටික දවසකින් ආවා එළකිරි ....පැත්තේ
    වටිනා කියන දේකුත් බලනට .නැත්තේ
    පරණ එකක් ඒකයි උස්සල .....ගත්තේ
    ඇයි කවුරුවත් මේකට ආවේ ..නැත්තේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටික දවසකින් ආවා එළකිරි ....පැත්තේ
    වටිනා කියන දේකුත් බලනට .නැත්තේ
    පරණ එකක් ඒකයි උස්සල .....ගත්තේ
    ඇයි කවුරුවත් මේකට ආවේ ..නැත්තේ

    දවස් ගණන් නුබ කීම අවේ ......නැත්තේ
    වටිනා කියන දේවල් නුබ දැක .....නැත්තේ
    පරණ ඒවා උස්සලා කිසි ඵල ......නැත්තේ
    ඔන්න මමත් ආවා බොල මේ .....පැත්තේ
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    පරණ උනත් උස්ස උස්ස ගද්දි දැනෙන .....රස
    නැහැ නොවැ බන් බැලුවම මේ අළුත් ඒවා දෙස
    බැලුවා උඹ දාල තියෙන බේබදු ත්‍රෙඩ් ......දෙස :lol:
    අඳුනාගත්තා එළකිරි බේබද්දන් .............රැස :baffled:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    දවස් ගණන් නුබ කීම අවේ ......නැත්තේ
    වටිනා කියන දේවල් නුබ දැක .....නැත්තේ
    පරණ ඒවා උස්සලා කිසි ඵල ......නැත්තේ
    ඔන්න මමත් ආවා බොල මේ .....පැත්තේ



    කවි මඩුව උස්සල ඇති බව .........පෙනුනෙ
    කස්ටිය නැවතත් සෙට් වි ඇති බව ..දැනුනෙ
    කවියක් නොලිය ඉන්නෙ ......කෙලෙසින්නෙ
    ලිව්වා කවියක් පද හතරම නැත .ගැලපෙන්නෙ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පරණ උනත් රස නැතිවී නැත්තේ
    කොල්ලන්ට පමණද කවි සිතුවිලි ඇත්තේ
    ලස්සන කෙල්ලක් ආවයි මේ පැත්තේ
    එළකිරි කොල්ලො ටික මට පැරදී ඇත්තේ
    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරණ උනත් රස නැතිවී නැත්තේ
    කොල්ලන්ට පමණද කවි සිතුවිලි ඇත්තේ
    ලස්සන කෙල්ලක් ආවයි මේ පැත්තේ
    එළකිරි කොල්ලො ටික මට පැරදී ඇත්තේ
    :P


    ආලෙන් වේලි කිවත් අපි අනේ .........පනේ
    ලස්සන උනත් යම් කිසි දවකදී .........අනේ
    වැනසී යනවා කුණු කය සහතිකයි ......අනේ
    මේවා හිතෙන මට හිතෙනවා යන්න ....වනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරණ උනත් උස්ස උස්ස ගද්දි දැනෙන .....රස
    නැහැ නොවැ බන් බැලුවම මේ අළුත් ඒවා දෙස
    බැලුවා උඹ දාල තියෙන බේබදු ත්‍රෙඩ් ......දෙස :lol:
    අඳුනාගත්තා එළකිරි බේබද්දන් .............රැස :baffled:

    කන බොන පිරිමි ගතියක් මට ඇති .....හන්දා
    මම නම් දෙකක් හවසට ගහනවා ........සැමදා
    බේබදු කමක් වෙන්නේ නැත එය .........කිසිදා
    බොන අය දනිති එහි ඇති මහ ඵල ......නිබදා
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ආලෙන් වේලි කිවත් අපි අනේ .........පනේ
    ලස්සන උනත් යම් කිසි දවකදී .........අනේ
    වැනසී යනවා කුණු කය සහතිකයි ......අනේ
    මේවා හිතෙන මට හිතෙනවා යන්න ....වනේ

    කවුරුද එහෙම දෙයක් වෙන්නෑ කිව්වේ
    එදා මෙදා තුර සැමදා එය වන්නේ
    සිටින තුරාවට සතුටින් ඉන්නයි යන්නේ
    ඒ හැර මගෙ හිතේ කහටක් නොම වන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරුද එහෙම දෙයක් වෙන්නෑ කිව්වේ
    එදා මෙදා තුර සැමදා එය වන්නේ
    සිටින තුරාවට සතුටින් ඉන්නයි යන්නේ
    ඒ හැර මගෙ හිතේ කහටක් නොම වන්නේ

    ලස්සන කෙවිලියට ඇත දැන් තරහා ......ගොසින්
    කමුල ඇගේ ඇත රතුවී පිනි ජම්බු ........ලෙසින්
    විලස කදුළු ගංගාවක් දෝරේ ............ගොසින්
    වැලපෙන සැටේකි ඇය වැලහින්නියක ....ලෙසින්