කවුදැයි කවුදැයි..... බම්ප් කරන්නේ
ෂේනයි ශානයි .......බම්ප් කරන්නේ
මොකටද මොකටද .බම්ප් කරන්නේ
කවියට කවියට ......බම්ප් කරන්නේ
ෂේනයි ශානයි .......බම්ප් කරන්නේ
මොකටද මොකටද .බම්ප් කරන්නේ
කවියට කවියට ......බම්ප් කරන්නේ
කවුදැයි කවුදැයි..... බම්ප් කරන්නේ
ෂේනයි ශානයි .......බම්ප් කරන්නේ
මොකටද මොකටද .බම්ප් කරන්නේ
කවියට කවියට ......බම්ප් කරන්නේ

ලස්සන කවි වදන් තාලෙට ගොතපු ............තැන
කුනුහරපෙනුත් ශිෂ්ටව බැනපු .................තැන
වලි දාගෙන සතුටින් කෙළගත්ත ...............තැන
අද පාලුවට ගොස් ඇත කිරියේ හොඳම ........තැන
ලස්සන කවි වදන් තාලෙට ගොතපු ............තැන
කුනුහරපෙනුත් ශිෂ්ටව බැනපු .................තැන
වලි දාගෙන සතුටින් කෙළගත්ත ...............තැන
අද පාලුවට ගොස් ඇත කිරියේ හොඳම ........තැන

කවි මෙන් ලස්සනටම මල් වැල් ගෙතුවත්..
එමල් වැලම උඹෙ ගෙලෙහි පැළඳූවත්..
ඇත අප මහා බෝසතාණෝ පැවසූ දෙයක්..
නියත නොවන කිසිමදෙයක් නැත අනියතය මිසක්..