කවි මඩුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවස් දෙකයි ගත්තේ මම.......................නිවාඩුව
    කට්ටිය සෙට් වෙලා වාගෙයි අඩු...........නැතුව
    ගෙදරදි බොන්න බෑ අසුවුනොතින්.........නඩුව
    අද නම් ගසනවා කැඩෙනා තුරු..............නටුව

    හප්පා රකුසෝ උබ දුටුවේ හුග ..........දවසින්
    මැවිලා පෙනේ සෙට් වෙන සැටි නුබ ....සවසින්
    එන්නට හිතෙනවා දුවලා මට............ විගසින්
    ගීයක් දෙකක් කියුමට හැකි වෙයි .......එසැනින්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේවා ඇහෙනකොට මට නම් තද ......වෙනවා
    නොබොන එවුන් ඔක්කොම මම ......වනසනවා
    බීලා නැතුව කොහොමද දොස් ..........පවසනවා
    හිටපිය උබට මම රින රේප් ටික ..........දෙනවා
    :angry::angry::angry::angry:

    ගහට ගහක් හම්බෙන්නේ මොරටු..............පුරේ
    අඩියක් ගසන අය මිතුරන්....................සන්සාරේ
    නොබොන දුදනො කවදා හෝ යන්නෙ....නිරේ
    අමා බිදක් බීලා පින් ගනු...........................මිතුරේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හප්පා රකුසෝ උබ දුටුවේ හුග ..........දවසින්
    මැවිලා පෙනේ සෙට් වෙන සැටි නුබ ....සවසින්
    එන්නට හිතෙනවා දුවලා මට............ විගසින්
    ගීයක් දෙකක් කියුමට හැකි වෙයි .......එසැනින්

    ආවත් ගසෝ මීටරෙ නම් දමනු...................එපා
    බොන එක අඩියටම බොනු කට ගැස්ම ....හපා
    පාරේ වැටිල උඹ සිව් ගාතෙන්ම................දපා
    කබ්බා ගොසින් දුක් කරදර වෙන්න..........එපා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇස ගිය සැනින් මඩුවක කවි රස..........ගලන
    බැස ගිය කවිසඳෙක විහිදේ අම...........කිරණ
    හිස පිරි දුකෙන් මඳකට මිඳෙමින්.........මෙදින
    රස පද ගොතමු මඩුවේ අපි මිතු...........කලන
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇස ගිය සැනින් මඩුවක කවි රස..........ගලන
    බැස ගිය කවිසඳෙක විහිදේ අම...........කිරණ
    හිස පිරි දුකෙන් මඳකට මිඳෙමින්.........මෙදින
    රස පද ගොතමු මඩුවේ අපි මිතු...........කලන

    දස.....අත දිලෙනකවි දැක සරසවි.....වඩින
    රස....පබැදුමෙන් නිති පබුදන සිත්...පිනණ
    දෙස..බස රකින යහ ගුණ දම් හද.....පිරුණ
    හස...රැල් මුවින් පිලිගමු පැන්තර්....කලණ
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගසා රකුසා පැන්තරයා හා .....රොබිනා
    චතුවා මලිතයා කිඹුලා එකතු .....වෙනා
    කවියට කැමති අය කවුරුත් යන .එනෙනා
    මඩුවට ඇවිත් කවියක් ලියන්නට.. සිතුනා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගසා රකුසා පැන්තරයා හා .....රොබිනා
    චතුවා මලිතයා කිඹුලා එකතු .....වෙනා
    කවියට කැමති අය කවුරුත් යන .එනෙනා
    මඩුවට ඇවිත් කවියක් ලියන්නට.. සිතුනා


    ලියපු කවිය නම් මිතුරේ .............අගනේය
    ලියල මාරු වී ඇති බව ................දුටුවේය
    ඇයිදෝ හංගන්නේ ඔබේ ඔය ........හැකියාව
    තරඟෙට ලියමුදෝ අපි කවි ..........අගනේය
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    හර්න් දෙවියො අපසැමදෙන.........රැකදේවා
    පොල්කට්ටක යොදා උඹ බීවෙ.....මොනවා
    උඹලගෙ ගෑනි මැරියන් උන්දැත්..........බීවා
    එහෙවු උන්ගෙ බණ දිරවන්නේ.....නැතුවා

    මම දන්නෙත් නැතුව මැරියන් බීල ....නොවැ
    ඒකිව දැන් නම් මට එප වගේ ..........නොවැ
    කොයි ගෑනිත් එකයි බව තේරුනා ......නොවැ
    අමාරුවෙන් ලිව්වේ දුක නිසා ...........නොවැ :(:(:P
     
    Last edited:
    • Like
    Reactions: dinukasampath

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ලියපු කවිය නම් මිතුරේ .............අගනේය
    ලියල මාරු වී ඇති බව ................දුටුවේය
    ඇයිදෝ හංගන්නේ ඔබේ ඔය ........හැකියාව
    තරඟෙට ලියමුදෝ අපි කවි ..........අගනේය

    සතුටුයි දුටුවාම නුබෙ ඔය ඇගයීම
    සඟවා නැතේ මට හැකි පද ගැලපීම
    තරඟෙට ලියන්නට තව නැහැ හිත දීම
    දුටුවම තුටුයි නුඹලගේ කවි පොරකෑම :P
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මම දන්නෙත් නැතුව මැරියන් බීල ....නොවැ
    ඒකිව දැන් නම් මට එප වගේ ..........නොවැ
    කොයි ගෑනිත් එකයි බව තේරුනා ......නොවැ
    අමාරුවෙන් ලිව්වේ දුක නිසා ...........නොවැ :(:(:P

    ගැහැනුන් කරන්නේ කවදත් ගොන් ...වැඩලු
    එනිසා පිරිමින්ට සැමදාමත් .............දුකලු
    කෙලෙසද දන්නෙ එක වගෙ ගැහැනුන් සියලු
    කලකදී රස උනත් කලකදී වෙයි .......වහලු
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    තනිවම බැහැ කවි ගොතන්ට
    පිළිතුරුවත් නැහැ මෙවුන්ට
    ඉන්නවනම් වර මෙතෙන්ට
    නැත්නම් මම යනව යන්ට
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    වැස්සට කවි මඩුව නැති බවකුයි ......සිතුවෙ
    කස්ටිය වැස්සට තෙමි ඇති සැටියයි ..දැනුනෙ
    ඇත්තට කස්ටිය කුඩ අරගෙන .......ඉන්නෙ
    මත්තට මින් මම නැත මඩුවෙන්......යන්නෙ



    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    ඉඩ්ල ඉඩල ලියන්න ගියාම නිකන් අවුල් වගෙ
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    තනිවම බැහැ කවි ගොතන්ට
    පිළිතුරුවත් නැහැ මෙවුන්ට
    ඉන්නවනම් වර මෙතෙන්ට
    නැත්නම් මම යනව යන්ට

    යන්නට එපා මිතුරෙ ඉනව නවියා ...තවම
    කස්ටිය නැතත් ගන්නව මඩුවම ......උඩට
    වැස්සට පෙගුනත් හයිය පන් නොවෙ තවම
    ඩෙන්නම් කැඩෙන්න්ට කරටිය ..පෙරසේම
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තනිවම බැහැ කවි ගොතන්ට
    පිළිතුරුවත් නැහැ මෙවුන්ට
    ඉන්නවනම් වර මෙතෙන්ට
    නැත්නම් මම යනව යන්ට

    හප්පා මෙන්න කවි පල ඇත උඩ ....ඇදිලා
    ඉන්නා සැවොම කවි කාරයෝ මිට ....වැදිලා
    මෙන්න හිතේ කවි එනවා පෙළ .......ගැහිලා
    කොහේ යන්නද කියමුකො දැන හිටු ...කියලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සීතල රැයෙක දැනෙනා පාලුව.........මැකුව
    ගෙවෙනා වසර මසකට ලුහු කැටි....කෙරුව
    ආලයේ නාමයෙන් හද සෝ........කැකෑරුව
    "ඈ" හිමි නොවූ මිත නැති ලෝ.......අපූරුව
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සීතල රැයෙක දැනෙනා පාලුව.........මැකුව
    ගෙවෙනා වසර මසකට ලුහු කැටි....කෙරුව
    ආලයේ නාමයෙන් හද සෝ........කැකෑරුව
    "ඈ" හිමි නොවූ මිත නැති ලෝ.......අපූරුව

    ආලය කරන විට හදවත් .......පොපියනවා
    නැති උ විටදී එය සෝකෙන් ...වැලපෙනවා
    දහමට අනුව ලෝ දාතුව .......කැරකෙනවා
    ඔයටික නොදත් සමහරු වස ටික ...කනවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සීතල ගතිය වැඩි වෙනවා හිතනකොට
    අද මුලු දවස වැස්සා දොඹ පනින්නට
    චූ බර හැදෙනවා හරියට සීතලට
    මං යමි දමන්නට චූ බර හනිකකට
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එළකිරියේ එළ පොරවල් මෙතන ඇත
    බලන බලන තැන කවි පද එලා ඇත
    කීමට කවිපද සිත තුල ගොඩක් ඇත
    අවසන් පදය සිත තුල මගේ ඇදී ඇත
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සීතල ගතිය වැඩි වෙනවා හිතනකොට
    අද මුලු දවස වැස්සා දොඹ පනින්නට
    චූ බර හැදෙනවා හරියට සීතලට
    මං යමි දමන්නට චූ බර හනිකකට

    හැන් ගිලා ඉන්න හොර බලලා .....ඇවිල්ලා
    කවි මඩුවේ ඇතුලට හොම්බත් ........දමලා
    හැමතිස්සෙම චු යනවානම් ............පිරිලා
    බලන එක හොදයි දිය වැඩියාවද...කියලා
     
    Last edited: