ස්වාමිපුරුශයෙක් තමන් ගෙ බිරිදට කියන එකක්...
අආආආආආ බබලා හම්බෙන්නෙ කලින් කියපු කවියක් වගේ...
ස්වාමිපුරුශයෙක් තමන් ගෙ බිරිදට කියන එකක්...
අආආආආආ බබලා හම්බෙන්නෙ කලින් කියපු කවියක් වගේ...![]()

ත්‍රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.
මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.
හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා
පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා
හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
ඒ සමගින් රස සිංදු අසන්නා
එළකිරි පැත්තක දිග හැර ගන්නා
මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා

ජීවිතය,ලොවියකි තලා රස විඳින
කැමති නම් හයිකු කවියක් හැටියට ගන්න.![]()
උබ ඔය කියන උත්තම සොඳුරුම ... ගොඹිලාත්රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.
මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.
හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා
පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා
හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
ඒ සමගින් රස සිංදු අසන්නා
එළකිරි පැත්තක දිග හැර ගන්නා
මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා
අතීතයේ පෑනේ මිතුරන්ය සකී
දැන් ඉන්නෙ fb මිතුරන්ය සකී
like දැම්මමුත් හැමදාමත් ඔවුන් සකි
ලග ඉන්නෙ හැමවිටකම කවුද සකී
මිතුරු දමක් ඇතිවන්නෙ හද තුලය
මිතුරු දමට අනවැසිනේ නිති හමුව
කුලමල සොයන දින නැතිවන්නෙ මිතුදමය
මිතුරුදමක් කියනුයේ පෙම් කවක් නොව
වැටෙන විටදි අත දෙන්නෙ මිතුරො තමා.
කලණ මිතුරො හමුවන්නෙ පිනට තමා
ලියයි බැඳුන දිනකදි කවි සෙනෙහසින් සැමා
ලියමුකො කවි කලණ මිතුරුදමක් පතා......