කවි සංකල්පනා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.

    මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.

    හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
    හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
    දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
    දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා

    පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
    එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
    සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
    ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා

    හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
    ඒ සමගින් රස සිංදු අසන්නා
    එළකිරි පැත්තක දිග හැර ගන්නා
    මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා
     
    • Like
    Reactions: donkosala

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.

    මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.

    හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
    හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
    දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
    දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා

    පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
    එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
    සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
    ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා

    හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
    ඒ සමගින් රස සිංදු අසන්නා
    එළකිරි පැත්තක දිග හැර ගන්නා
    මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා

    දත් කිඹුල් අයියා.................:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජීවිතය,ලොවියකි තලා රස විඳින

    කැමති නම් හයිකු කවියක් හැටියට ගන්න. :D
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,635
    549
    113
    Here on earth..
    පවුරකින් වටව ඇති
    නුවරක්‍ ය ජීවිතය​
    පැන ගන්න බැරි උනොත්
    හිරේමයි හැමදාම​....
     
    • Like
    Reactions: donkosala

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජීවිතය,ලොවියකි තලා රස විඳින

    කැමති නම් හයිකු කවියක් හැටියට ගන්න. :D

    හයිකු කවි හරි ලියන්න..අපිට අවශ්‍ය වෙන්නෙ ලියන එක මිස වෙන දෙයක් නෙමෙයි නෙ...කවියක් කියලා සාම්ප්‍රදායික රාමුවක් ම බලාපොරොත්තු වෙන්නෙ නැ....හිතට නැගෙන සිතුවිලි ලියන්න.....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලියන්නට සිතුනි කවියක්..
    වචන නම් ඇත දහසක්..
    සිතා ගත්තා පරණ මගුලක්..
    එහෙත් නැත කිසි අදහසක්...

    :baffled: :baffled::eek:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ත්‍රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.

    මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.

    හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
    හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
    දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
    දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා

    පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
    එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
    සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
    ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා

    හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
    ඒ සමගින් රස සිංදු අසන්නා
    එළකිරි පැත්තක දිග හැර ගන්නා
    මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා
    උබ ඔය කියන උත්තම සොඳුරුම ... ගොඹිලා
    වැඩිපුර කන්නේ ළුනු කැට සමගින් .... ඇඹුලා
    ඩෙන්ටල් එකේ අස්සෙම රිංගන ....... කුබලා
    කිරියේ බොහොම සුපතල ඌ දත ..... කිඹුලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කලණ මිතුරො

    අතීතයේ පෑනේ මිතුරන්ය සකී
    දැන් ඉන්නෙ fb මිතුරන්ය සකී
    like දැම්මමුත් හැමදාමත් ඔවුන් සකි
    ලග ඉන්නෙ හැමවිටකම කවුද සකී

    මිතුරු දමක් ඇතිවන්නෙ හද තුලය
    මිතුරු දමට අනවැසිනේ නිති හමුව
    කුලමල සොයන දින නැතිවන්නෙ මිතුදමය
    මිතුරුදමක් කියනුයේ පෙම් කවක් නොව

    වැටෙන විටදි අත දෙන්නෙ මිතුරො තමා.
    කලණ මිතුරො හමුවන්නෙ පිනට තමා
    ලියයි බැඳුන දිනකදි කවි සෙනෙහසින් සැමා
    ලියමුකො කවි කලණ මිතුරුදමක් පතා......
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අතීතයේ පෑනේ මිතුරන්ය සකී
    දැන් ඉන්නෙ fb මිතුරන්ය සකී
    like දැම්මමුත් හැමදාමත් ඔවුන් සකි
    ලග ඉන්නෙ හැමවිටකම කවුද සකී

    මිතුරු දමක් ඇතිවන්නෙ හද තුලය
    මිතුරු දමට අනවැසිනේ නිති හමුව
    කුලමල සොයන දින නැතිවන්නෙ මිතුදමය
    මිතුරුදමක් කියනුයේ පෙම් කවක් නොව

    වැටෙන විටදි අත දෙන්නෙ මිතුරො තමා.
    කලණ මිතුරො හමුවන්නෙ පිනට තමා
    ලියයි බැඳුන දිනකදි කවි සෙනෙහසින් සැමා
    ලියමුකො කවි කලණ මිතුරුදමක් පතා......

    යාලුපිට් එක ගැන කවියක්...😊😊😊 ලස්සනයී......
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    godaak issara man post karapu ekak..:)
    WZALQ.png