කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි
වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.
මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා
ෆොටෝස් වල මම නම් දැක්කේ නෑ බං airbags ඇවිත් තියෙනවා
ඒත් එහෙම ස්ලෝ වෙන්නේ කොයි වගේ වෙලාවකදිද කියන එක ගැන අවබෝධයක් ඒ අයට නෑ..
වැස්ස වෙලාවකදි, වංගුවකදී එහෙමත් තමන් වෙනද පාගන විදිහටම බ්රේක් ගහන්න ගියාම ඉතින් කෙළ වෙනවා..
Accident eka une March AK12 or K12 ekak. Eke ABS tienawa. Man gawa ekak thibuna.
මරණ පරීක්ෂනයෙන් කියල තියෙන්නේ ඔලුවේ දකුණු පස හානි වීම නිසා මරණයට පත් වෙලා කියලා. කිරිදිවෑල කෙල්ලෙක්ලු. කවුද නෑදෑවෙන මනුස්සයෙක් එක්කලු ඈනෙක්ස් එකක් නෑවතිලා හිටියෙ. තාත්තා නම් කියල තිබ්බා බොන්නේ එහෙම නෑ කියල. අවුරුදු 4 කට කලින් ලු ඔය වාහනේ ගත්තේ. ඒ කියන්නේ ඩ්රයිවින් අවුලක් වෙන්න බෑ. ආපු ස්පීඩ් එක සහ ඒ වෙලාවේ හිටපු තත්වේ අනුව වෙච්ච දෙයක්. කාර් එක 2008. ෆිනෑන්ස් එක තියෙන්නේ සෙන්ට්රල් ෆිනෑන්ස්. ෆිනෑන්ස් ගෙව්වම කොහෙද බන් ටයර් දාන්න සල්ලි.
කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි
වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.
මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා

මරණ පරීක්ෂනයෙන් කියල තියෙන්නේ ඔලුවේ දකුණු පස හානි වීම නිසා මරණයට පත් වෙලා කියලා. කිරිදිවෑල කෙල්ලෙක්ලු. කවුද නෑදෑවෙන මනුස්සයෙක් එක්කලු ඈනෙක්ස් එකක් නෑවතිලා හිටියෙ. තාත්තා නම් කියල තිබ්බා බොන්නේ එහෙම නෑ කියල. අවුරුදු 4 කට කලින් ලු ඔය වාහනේ ගත්තේ. ඒ කියන්නේ ඩ්රයිවින් අවුලක් වෙන්න බෑ. ආපු ස්පීඩ් එක සහ ඒ වෙලාවේ හිටපු තත්වේ අනුව වෙච්ච දෙයක්. කාර් එක 2008. ෆිනෑන්ස් එක තියෙන්නේ සෙන්ට්රල් ෆිනෑන්ස්. ෆිනෑන්ස් ගෙව්වම කොහෙද බන් ටයර් දාන්න සල්ලි.
ඔය කෙලින් පාරෙ බ්රේක් කරන්න හේතුව මොකක්ද බං
ඇතුලේ තව කවුරු හරි හිටියද