කවීෂා ගේ මරණයෙන් අප උගත යුතු දේ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
14641912_573267599547932_4294584140672481948_n.jpg

:(
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි

    වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.

    මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා

    ෆොටෝස් වල මම නම් දැක්කේ නෑ බං airbags ඇවිත් තියෙනවා

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    අනතුරේදී කවීෂා සමඟින් මෝටර් රථයේ සිටි තරුණයෙක් ඇයට අවසන් ගෞරව දක්වන්න තුවාල සමඟින් බොරැල්ලට පැමිණෙයි....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    ෆොටෝස් වල මම නම් දැක්කේ නෑ බං airbags ඇවිත් තියෙනවා

    එක තම බන් කියල තියෙන්නේ. ඔය පරණ මොඩල් වල side air bags නෑ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ රටේ ගොඩාක් ගෑනු අය හිතන්නේ වාහනේ බ්‍රේක් කලාම ස්ලෝ වෙනවා කියන එක විතරයි..:baffled: ඒත් එහෙම ස්ලෝ වෙන්නේ කොයි වගේ වෙලාවකදිද කියන එක ගැන අවබෝධයක් ඒ අයට නෑ..:dull: වැස්ස වෙලාවකදි, වංගුවකදී එහෙමත් තමන් වෙනද පාගන විදිහටම බ්‍රේක් ගහන්න ගියාම ඉතින් කෙළ වෙනවා..:oo:

    අවුරුදු ගණනන් වාහන එලවල අත්දැකීම් තිබිල විතරක් මදි.. අවබෝධය කියන එකත් තියෙන්න ඕනේ.. ඒ වගේම හදිස්සියකදිත් ඒ අවබෝධයෙන් 50%ක් වත් තිබුණොත් ගොඩක් දුරට අනතුර අවම කර ගන්න පුලුවන්..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    Airbag, Seat belt arawa mewa thibbada, nadda wadak ne, merena niyamitha eka merenawa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මරණ පරීක්ෂනයෙන් කියල තියෙන්නේ ඔලුවේ දකුණු පස හානි වීම නිසා මරණයට පත් වෙලා කියලා. කිරිදිවෑල කෙල්ලෙක්ලු. කවුද නෑදෑවෙන මනුස්සයෙක් එක්කලු ඈනෙක්ස් එකක් නෑවතිලා හිටියෙ. තාත්තා නම් කියල තිබ්බා බොන්නේ එහෙම නෑ කියල. අවුරුදු 4 කට කලින් ලු ඔය වාහනේ ගත්තේ. ඒ කියන්නේ ඩ්‍රයිවින් අවුලක් වෙන්න බෑ. ආපු ස්පීඩ් එක සහ ඒ වෙලාවේ හිටපු තත්වේ අනුව වෙච්ච දෙයක්. කාර් එක 2008. ෆිනෑන්ස් එක තියෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස්. ෆිනෑන්ස් ගෙව්වම කොහෙද බන් ටයර් දාන්න සල්ලි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    රණ පරීක්ෂනයෙන් කියල තියෙන්නේ ඔලුවේ දකුණු පස හානි වීම නිසා මරණයට පත් වෙලා කියලා. කිරිදිවෑල කෙල්ලෙක්ලු. කවුද නෑදෑවෙන මනුස්සයෙක් එක්කලු ඈනෙක්ස් එකක් නෑවතිලා හිටියෙ. තාත්තා නම් කියල තිබ්බා බොන්නේ එහෙම නෑ කියල. අවුරුදු 4 කට කලින් ලු ඔය වාහනේ ගත්තේ. ඒ කියන්නේ ඩ්‍රයිවින් අවුලක් වෙන්න බෑ. ආපු ස්පීඩ් එක සහ ඒ වෙලාවේ හිටපු තත්වේ අනුව වෙච්ච දෙයක්. කාර් එක 2008. ෆිනෑන්ස් එක තියෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස්. ෆිනෑන්ස් ගෙව්වම කොහෙද බන් ටයර් දාන්න සල්ලි.

    කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි

    වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.

    මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා

    මරණ පරීක්ෂණයක් ඕන උනාද ඕක හොයන්න.

    :frown: :frown: :frown:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මරණ පරීක්ෂනයෙන් කියල තියෙන්නේ ඔලුවේ දකුණු පස හානි වීම නිසා මරණයට පත් වෙලා කියලා. කිරිදිවෑල කෙල්ලෙක්ලු. කවුද නෑදෑවෙන මනුස්සයෙක් එක්කලු ඈනෙක්ස් එකක් නෑවතිලා හිටියෙ. තාත්තා නම් කියල තිබ්බා බොන්නේ එහෙම නෑ කියල. අවුරුදු 4 කට කලින් ලු ඔය වාහනේ ගත්තේ. ඒ කියන්නේ ඩ්‍රයිවින් අවුලක් වෙන්න බෑ. ආපු ස්පීඩ් එක සහ ඒ වෙලාවේ හිටපු තත්වේ අනුව වෙච්ච දෙයක්. කාර් එක 2008. ෆිනෑන්ස් එක තියෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස්. ෆිනෑන්ස් ගෙව්වම කොහෙද බන් ටයර් දාන්න සල්ලි.

    ටයර් හොඳ තත්වෙන් නැත්තං වැස්ස වෙලාවේ හයි ස්පීඩ් ආවේ මොකටද? අනිවා 100+ ඇවිල්ල තියෙනව කැරකුණ හැටියට... හැබැයි අර අරුණ කිව්වා වගේ ස්ලයිඩ් වෙද්දී Accelerate කලානං බේරෙන්නත් තිබ්බ