කවුද අගමැති වෙන්නෙ....?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අන්තර්කාලීන ආණුඩුවක් පිහිටුවනව නම් කවුද අගමැති වෙන්න සුදුසුම.
    කොහොමත් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටනෙ අවස්ථාව තියෙන්නෙ.

    උද්ගෝෂණ ටික නතර කරගෙන ආර්ථිකය යම් මට්ටමක ගොඩ ගැනීමක් කරන්න පුළුවන් බුද්ධිමතෙක් කවුද ඉන්නෙ අපිට ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan මාලබේ පල්සර් පුක් පොම්නිස් ගේ අම්මා තමා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    2611-note-from-mahinda-rajapaksha-after-arresting-namal107501150.jpg

    :lol::lol::lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    next agamathi wenna inna eka yanna epai yako.. e huttige putha yanne na ne..adath ara kiyala thynne mama yanne na kiyala..naki maina
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොදම විසදුම ජාතික ලයිස්ති මන්ත්‍රීවරු ඔක්කොම ඉල්ලා ඇස කරලා . ඒ ඒ කේෂ්ත්‍ර වල ඉන්න සුදුස්සෝ මන්ත්‍රී වරු කිරීම්
    අගමැති අයින් වෙන්න ඕනේ ජදිපති ඕනනම් අයින් වෙන්න ඕනේ (එයටා වැඩ කරන්න බැරි නම් අලුත් ය එක්ක )

    දැනට ඉන්න 225ම සුදුසු නැහැ රට ගොඩ දාන්න . මේ සෙට් එක හොද වැඩේ කරා නම් ජනමත විචාරයකට යන්න ඕනේ මේ අන්තර් ආණ්ඩුව අවරුදු දෙකට තියන්න .
    මේකනම් මලාට 225ම කරන්න දෙන්නේ නැහැ

    මු
    එහෙම නැත්නම් මුලින්ම අන්තර් කාලින් ආණ්ඩුවකට යන්න වෙනවා 225 එක්කම කරන්න දෙයක් නැහැ ඩයනා ශාන්ත බනදරලා ඇමති කමේ ඉදල රට ගොඩ යාමක් පෙන්නේ නැහැ

    ඔය මොනා කරත් මේක නම් වෙන්නම ඕනේ

    ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ . විගණන් පනත .අධ්‍යාපනික සුදුසු කම් , ස්වාදීන කොමිසම් , මනාප ක්රෙමය චන්දෙකදී කරන්න පුළුවන් වියදම් වගේ රටම කන දේවල් අයින් කරලා

    එක් එක් පක්ෂවල මිඩියා යුනිට් කාරයොයි ඒ ඒ පක්ෂවල වහල්ලු හිතාගෙන ඉන්නේ ගෝටා ගියාම ඔක්කොම විසේදෙනවා කියලා ? හැබැයි ගෝටා ගියාම් පස්සේ මොකද වෙන්නේ ඇහුවාම වුන් ගාව උත්තර නැහැ

    අපි ඔක්කොම සිහින ලෝකවල හිටියාට හෙට චන්දයක් තිබ්බොත් මොකාද දිනන්නේ කියලා දන්නවා නේ තනි පක්ෂෙකට බලේ ගන්න බැරිවුනොත් ජාතික ආණ්ඩුවක් හදලා හරි බලේ ලැබෙන එකා උබලා හොදට දන්නවා පරණ වයින් වෙනස් කරන්න බැරිවුනත් බෝතලේ හරි වෙනස් කරන්න ඕනේ අනිවාරයෙන් නැත්නම් මිට වඩා ලොකු අමාරුවකට අපි වැටෙනවා

    ගොටාව එල්ව්වා නම් ඊට පස්සේ එන ජෝකර් පිස්සු නැටුවොත් ඇපත් නැති වෙන්න එලොනවා එක සුවර් හැබැයි ඔහොම අරගල දෙකක් කරොත් ඩොලර් එක නවතින්නේ 5000ක් වෙලා ඒ නිසා මේ අරගලේම 225 වැජබෙන හොරු වැජබෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න මොලේ ලැබේවා හැමෝටම

    සැ යු - මේ පටන්ගත්තා විතරයි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ
    harsha wa itin kawahari path karoth arenna uta path wenna bene ehema game karayek nemene u,
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ
    හර්ෂට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ ඕකා සජිත් අතකොළුවක් වෙලා නවතින්නේ රාජගිරිය පාලම කොට කරපු විදිය අපි දැක්ක නේ හොදම එකා චම්පික හැබැයි මම නම් හිතන්නේ නැහැ ලැබෙයි කියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    හර්ෂට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ ඕකා සජිත් අතකොළුවක් වෙලා නවතින්නේ රාජගිරිය පාලම කොට කරපු විදිය අපි දැක්ක නේ හොදම එකා චම්පික හැබැයි මම නම් හිතන්නේ නැහැ ලැබෙයි කියල
    puthanota wahal kan karana unuth ochcharai
    lol
     
    • Like
    Reactions: Darkseid

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ
    මචන් උබව එකේක් qoute කරලා.. :lol: :lol:
     
    • Haha
    Reactions: HAneo