හොදම විසදුම ජාතික ලයිස්ති මන්ත්‍රීවරු ඔක්කොම ඉල්ලා ඇස කරලා . ඒ ඒ කේෂ්ත්‍ර වල ඉන්න සුදුස්සෝ මන්ත්‍රී වරු කිරීම්
අගමැති අයින් වෙන්න ඕනේ ජදිපති ඕනනම් අයින් වෙන්න ඕනේ (එයටා වැඩ කරන්න බැරි නම් අලුත් ය එක්ක )
දැනට ඉන්න 225ම සුදුසු නැහැ රට ගොඩ දාන්න . මේ සෙට් එක හොද වැඩේ කරා නම් ජනමත විචාරයකට යන්න ඕනේ මේ අන්තර් ආණ්ඩුව අවරුදු දෙකට තියන්න .
මේකනම් මලාට 225ම කරන්න දෙන්නේ නැහැ
මු
එහෙම නැත්නම් මුලින්ම අන්තර් කාලින් ආණ්ඩුවකට යන්න වෙනවා 225 එක්කම කරන්න දෙයක් නැහැ ඩයනා ශාන්ත බනදරලා ඇමති කමේ ඉදල රට ගොඩ යාමක් පෙන්නේ නැහැ
ඔය මොනා කරත් මේක නම් වෙන්නම ඕනේ
ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ . විගණන් පනත .අධ්‍යාපනික සුදුසු කම් , ස්වාදීන කොමිසම් , මනාප ක්රෙමය චන්දෙකදී කරන්න පුළුවන් වියදම් වගේ රටම කන දේවල් අයින් කරලා
එක් එක් පක්ෂවල මිඩියා යුනිට් කාරයොයි ඒ ඒ පක්ෂවල වහල්ලු හිතාගෙන ඉන්නේ ගෝටා ගියාම ඔක්කොම විසේදෙනවා කියලා ? හැබැයි ගෝටා ගියාම් පස්සේ මොකද වෙන්නේ ඇහුවාම වුන් ගාව උත්තර නැහැ
අපි ඔක්කොම සිහින ලෝකවල හිටියාට හෙට චන්දයක් තිබ්බොත් මොකාද දිනන්නේ කියලා දන්නවා නේ තනි පක්ෂෙකට බලේ ගන්න බැරිවුනොත් ජාතික ආණ්ඩුවක් හදලා හරි බලේ ලැබෙන එකා උබලා හොදට දන්නවා පරණ වයින් වෙනස් කරන්න බැරිවුනත් බෝතලේ හරි වෙනස් කරන්න ඕනේ අනිවාරයෙන් නැත්නම් මිට වඩා ලොකු අමාරුවකට අපි වැටෙනවා
ගොටාව එල්ව්වා නම් ඊට පස්සේ එන ජෝකර් පිස්සු නැටුවොත් ඇපත් නැති වෙන්න එලොනවා එක සුවර් හැබැයි ඔහොම අරගල දෙකක් කරොත් ඩොලර් එක නවතින්නේ 5000ක් වෙලා ඒ නිසා මේ අරගලේම 225 වැජබෙන හොරු වැජබෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න මොලේ ලැබේවා හැමෝටම
සැ යු - මේ පටන්ගත්තා විතරයි