කවුද අගමැති වෙන්නෙ....?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ
    ඔතනට අපිට ඕනී එකා එන්නේ නෑ බං 😂🙊
    උන්ට ඕනී එකාව දාගන්නේ
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    බුදාම්මෝ සජිත් නම් එපෝ! ඕකට යන්න වෙන්නෙත් ඕකගේ මිනීමරු අප්පා වගේම කෑලි 7කට විතර කැඩිලා. :poop::poop::poop:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් උබව එකේක් qoute කරලා.. :lol: :lol:
    උගේ ආතල් එක ගන්න දෙමු බන්.
    :lol: :lol:

    හර්ෂට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ ඕකා සජිත් අතකොළුවක් වෙලා නවතින්නේ රාජගිරිය පාලම කොට කරපු විදිය අපි දැක්ක නේ හොදම එකා චම්පික හැබැයි මම නම් හිතන්නේ නැහැ ලැබෙයි කියල
    හරි ඌ අගමැති කලොත් උබ කියන එක වෙන්නේ කොමද(සජිත් ගේ අතකොලු සින් එක? බ්ලැක් මේල්?)? ඔව් රාජගිරියේ පාලන් සින් එක දන්නවා.
    ------ Post added on Apr 27, 2022 at 12:15 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ
    SAD TRUTH...:yes::yes:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මචන් උබව එකේක් qoute කරලා.. :lol: :lol:
    අනේ පොන්ස් උබේ වහල්අරගලේ ගගහිනිග් පුකේ මේක ඉන්න බහුතරේ මතේට පිටින් මුකුත්ම කියන්න බැහැ බහුතරේ මතේට පිටින් මොකක් හරි කිව්වොත් වූ බයියා නතතනම් මත්තේ විරුද්ද නමක් තියෙන එකා

    එදා කාලේ ඉදන්ම දේශපාලන පක්ෂෙකට වහල් කමේ කඩේ ගිය නුගත් සිප්පු කටු ජාතික වීරයෝ වෙලා අනේ හපොයි .
    තර්කයක් නැහැ ඉදිරියක් පෙන්නේ නැහැ කර ඇරපු ගමන් හැක හැක ගලා කුනුහපර වපුරන්න නම් දන්නවා නුගත් වහලා

    ගැනු වගේ හින්ට් ගහන්නේ නැතුව කියන දෙයක් හරියටම කියපන් ටොයිල් වලක් හදාගන්න දන්නේ නැති එකා කීබෝර්ඩ් එකේ ඉදන් අරගල කරන්න එනවා

    හරි ඌ අගමැති කලොත් උබ කියන එක වෙන්නේ කොමද(සජිත් ගේ අතකොලු සින් එක? බ්ලැක් මේල්?)? ඔව් රාජගිරියේ පාලන් සින් එක දන්නවා.
    ------ Post added on Apr 27, 2022 at 12:15 AM
    අගමැති වුනත් හරෂට පැවැත්මක් නැහැ, දේශපාලනික බක්ගර්වුන්ඩ් එකක් නැහැ, රටේ නායකයෙක් කියලා මිනිස්සු අතරට ගිහින් නැහැ , අන්තර් ආණ්ඩුවේ එයා අගමැති වෙන්න පුළුවන් ඊට පස්සේ එයාගේ දේශපලිංක ජිවිතේ ලින් පතුලේ තමයි . සජිත් වුගෙන් පිට එකෙක්ට රියල් බලය දෙන්නේ නැහැ නාමිකව දින්නත්එ ක හොදටම දන්නා හර්ෂ සජිත්ට ඉහලින් නම් යන්නේ නැහැ

    හරියට මහින්ද මිනිසුන්ගේ හිත සනසන්න පුතා එනකම් මැනේජර් කම රනිල්ට දෙන්න හදනවා වගේ
    ------ Post added on Apr 27, 2022 at 12:44 AM
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කවුරු නමුත් හොඳ බැකප් එකක් තියෙන, පිට රට එක්කත් ශේප් කෙනෙක් එන්න වෙනවා, පතෝල ආවොත් තවත් අවුල් වෙනවා. නමුත් මේ වෙලාවෙ ඒක ජනතාව අතේ තියෙන වැඩක් නෙමේ. ඒ නිසා එක පුද්ගලයෙක් ගැන කතා කරල වැඩක් නෑ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උගේ ආතල් එක ගන්න දෙමු බන්.
    :lol: :lol:

    හරි ඌ අගමැති කලොත් උබ කියන එක වෙන්නේ කොමද(සජිත් ගේ අතකොලු සින් එක? බ්ලැක් මේල්?)? ඔව් රාජගිරියේ පාලන් සින් එක දන්නවා.
    ------ Post added on Apr 27, 2022 at 12:15 AM
    FYI Uba oya chat karanne @nicjosh83 siyumali bayiyage awatharayak ekka.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    FYI Uba oya chat karanne @nicjosh83 siyumali bayiyage awatharayak ekka.
    250 පොන්ස් පැය 24ම ඔන්ලියින් වගේ . බුර්කා අද ගත්ත නපුන්සකයා වගේ ප්‍රොෆයිල් ඔක්කොම හයිඩ් කරගෙන හිටපන් ෆේක් අනතයා
     
    • Haha
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    250 පොන්ස් පැය 24ම ඔන්ලියින් වගේ . බුර්කා අද ගත්ත නපුන්සකයා වගේ ප්‍රොෆයිල් ඔක්කොම හයිඩ් කරගෙන හිටපන් ෆේක් අනතයා

    හලෝ @nicjosh83 මිනිස්සු පාරට බැහැලා අරගල කරනකොට ආන්ඩු හදන්න උපදෙස් දෙනවද.. :lol: :lol:.​

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හර්ෂ වගේ කෙනෙක් තමා (මේකත් ලෝන්ග් ෂොට් එකක් )
    රනිල් ගෙනාවොත් උබලාට මයිනා හොරකම් කල සල්ලි නම් හම්බෙන්නේ නැ .
    2015 කල දේවල් මයිනා ඇල්ලුවේ නැ 2019 දී
    ඒ වගේම 2005 ඉදන් 2015 වෙනකන් හොරාකපුව දනන්වනේ. ඒවා රනිලා ඇල්ලුවෙත් නැ

    UNP kawuru aawath, horu nam allanna wenne ne.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    හලෝ @nicjosh83 මිනිස්සු පාරට බැහැලා අරගල කරනකොට ආන්ඩු හදන්න උපදෙස් දෙනවද.. :lol: :lol:.​

    අනේ උබ වගේ මෝඩ මුසලයෙක්

    එක්කෝ කුනුහපර , නැත්තනම් නිකොජුස් ගාගෙන හැමිනෙනවා හිතලා දෙයක් කියන්න තේරුම් ගන්න මොලයක් නැහැ ඔය ජානවල වැරදි
    නරි නාවන්නේ නැහැ බායි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අනේ උබ වගේ මෝඩ මුසලයෙක්

    එක්කෝ කුනුහපර , නැත්තනම් නිකොජුස් ගාගෙන හැමිනෙනවා හිතලා දෙයක් කියන්න තේරුම් ගන්න මොලයක් නැහැ ඔය ජානවල වැරදි
    නරි නාවන්නේ නැහැ බායි
    හරිහාමන් account එකක් වත් නැතිවද ආන්ඩු හදන්න උපදේස් දේන්නේ. :lol: :lol:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හරිහාමන් account එකක් වත් නැතිවද ආන්ඩු හදන්න උපදේස් දේන්නේ. :lol: :lol:
    . වැදගත් දෙයක් තියෙනවා නම් කියපන් රිදුනු තරමට වෙස ගනී වගේ හෝච හෝච කොච ගගා එන්නේ නැතුව

    උබ හෙන මෝඩයි බන් දාන පොස්ට් වලින් නුගත් කම බේරෙනවා කීල්ස් එකේ සොපින් බැග් අයින් කරා කියලා බැන්න එකා නේ උබ.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    රනිල් තමයි හරියන්නේ. මීට කලින් කෙළවුණ වෙලාවල් වලදී රනිල් තමයි රට ගොඩ දාලා දුන්නේ.
     
    • Haha
    Reactions: SLBlackKnight

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉන්න පාර්ලිමේන්තුවෙන් ඒකට ටිකක් හරි සුදුස්සෙකුට ඉන්නේ රනිල්, සජිත් නම් අමුම අමු පිස්සෙක් ඌව ගේනවට වඩා හොදයි නාකි මයිනටම ඉන්න දෙන එක.

    ආරංචි විදිහට ඩලස් අලහප්පෙරුම, මයිත්‍රීපාල සිරිසේන, හර්ශ වගේ අයගෙ නමුත් යෝජානාවෙන්න වැඩි ඉඩක් තියනවා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රනිල් තමයි හරියන්නේ. මීට කලින් කෙළවුණ වෙලාවල් වලදී රනිල් තමයි රට ගොඩ දාලා දුන්නේ.
    Man for this moment until the election. But to much of a deal guy. No reason for him not to make a deal with Basil for some shit for the upcoming elections