කවුද අඩේ මේ... ලංකාවෙ ප්‍රශ්න ගැන පුදුම අවබෝධයක් තියෙන්නෙ 🤣

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    iis0Tb8.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala

    රට වටකර සාගරයයි... එහි සම්පත් ආකාරයි.. පිටින් මාළු රටට ගෙනවා ඕයි....​

    රට මැද තනි වෙල්යායයි.. බැලුවම හරි සිරියාවයි.. නැවෙන් ගෙනත් හාල් බානව ඔයි...​

    මේ රටේ මිනිස්සු තමයි තනිකර පිස්සු කෙලල තියෙන්නේ.. නැත්තම් ඔහොම සින්දු ලියවෙන්නේ නැහැ'​

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,383
    26,912
    113
    Kandy
    මාළු කෙසේ වෙතත් සුනාමි සල්ලි හොරා කාපු වුන් තමයි මුහුදේ අගය හොදටම දන්නේ
    සුනාමි ආධාර හරියට යෙදෙව්වනම් ලන්කාව ස්ංගප්පුරුව වගේ දියුනු කරන්න තිබුනා කොච්චර ආධාර ආවද
    ඒවට උන එකම තමා සිරිලිය එතකොට කොවිඩ් ඉටුකම අරමුදල ඕඅවටත් උනේ
     
    • Like
    Reactions: saturn and jennt