කවුද අඩේ මේ... ලංකාවෙ ප්‍රශ්න ගැන පුදුම අවබෝධයක් තියෙන්නෙ 🤣
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 Dec 8, 2021 #1 Reactions: jennt, skymicro, saturn and 9 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Dec 8, 2021 #2 ubalata ratin gena ewa kanna epa kiynne
shameera89 Well-known member Jun 26, 2013 16,394 12,675 113 Piliyandala Dec 8, 2021 #3 රට වටකර සාගරයයි... එහි සම්පත් ආකාරයි.. පිටින් මාළු රටට ගෙනවා ඕයි....රට මැද තනි වෙල්යායයි.. බැලුවම හරි සිරියාවයි.. නැවෙන් ගෙනත් හාල් බානව ඔයි...මේ රටේ මිනිස්සු තමයි තනිකර පිස්සු කෙලල තියෙන්නේ.. නැත්තම් ඔහොම සින්දු ලියවෙන්නේ නැහැ' Reactions: saturn, hodakolla, saja and 2 others
රට වටකර සාගරයයි... එහි සම්පත් ආකාරයි.. පිටින් මාළු රටට ගෙනවා ඕයි....රට මැද තනි වෙල්යායයි.. බැලුවම හරි සිරියාවයි.. නැවෙන් ගෙනත් හාල් බානව ඔයි...මේ රටේ මිනිස්සු තමයි තනිකර පිස්සු කෙලල තියෙන්නේ.. නැත්තම් ඔහොම සින්දු ලියවෙන්නේ නැහැ'
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 8, 2021 #4 Bump Reactions: hodakolla
pavithra_uk Well-known member Oct 6, 2009 53,575 22,274 113 Gotland Dec 8, 2021 #5 මයිනා දීවර ඇමති වෙලත් හිටිය නේද Reactions: Honey Bunch
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 9, 2021 #6 BUMPER Reactions: kinkon
saturn Well-known member Mar 21, 2015 5,372 9,178 113 Around the world Dec 9, 2021 #7 මාළු කෙසේ වෙතත් සුනාමි සල්ලි හොරා කාපු වුන් තමයි මුහුදේ අගය හොදටම දන්නේ Reactions: jennt and Honey Bunch
Honey Bunch Well-known member Nov 24, 2018 17,384 26,912 113 Kandy Dec 9, 2021 #8 saturn said: මාළු කෙසේ වෙතත් සුනාමි සල්ලි හොරා කාපු වුන් තමයි මුහුදේ අගය හොදටම දන්නේ Click to expand... සුනාමි ආධාර හරියට යෙදෙව්වනම් ලන්කාව ස්ංගප්පුරුව වගේ දියුනු කරන්න තිබුනා කොච්චර ආධාර ආවද ඒවට උන එකම තමා සිරිලිය එතකොට කොවිඩ් ඉටුකම අරමුදල ඕඅවටත් උනේ Reactions: saturn and jennt
saturn said: මාළු කෙසේ වෙතත් සුනාමි සල්ලි හොරා කාපු වුන් තමයි මුහුදේ අගය හොදටම දන්නේ Click to expand... සුනාමි ආධාර හරියට යෙදෙව්වනම් ලන්කාව ස්ංගප්පුරුව වගේ දියුනු කරන්න තිබුනා කොච්චර ආධාර ආවද ඒවට උන එකම තමා සිරිලිය එතකොට කොවිඩ් ඉටුකම අරමුදල ඕඅවටත් උනේ