ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)
ඔයා මාර ප්‍රශ්නනෙ අහන්නෙ
දෙන්න කියලා උත්තරයක් කලින්ම කියලත් තියෙනවා

මොන එහෙකටද ඇහුවෙ

ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)


අවංක කෙල්ලොත් ඉන්න්වා.... එයාලට වයස අවුරුදු 5ට අඩුයි...!!!
කෙල්ලො කවදාවත් අවංකව වැරැද්දක් පිල්ගන්නේ නැහැනේ... එක තමයි මම කියන්නේ
අයියෝ අයියෙ ඔයා කියවන දෙවල් නම් පිස්සු ......bike එකේ පිටි පස්සෙ ඉදන් හොරවැඩ කරනවා කියන්නෙ.. එහෙනම් අපිට කියන්නෙ ඔයාලව bike එකේ දාගෙන පදින්න කියලද....නංගි අපිත් යනවා පාරේ බැහැල
පාරේ ඉන්න කොල්ලෝ දිහා වැඩිපුර හොරෙන් බලන්නේ කොල්ලත් එක්ක ඉන්න කෙල්ල දන්නවද
මොකද කෙල්ල හිතනව "චිකේ මුට වැඩ අරු එළනේ .....
ඔය chance එක ගොඩක්ම තියෙන්නේ bike වල යන කෙල්ලොන්ට කොල්ලට පෙන්නේ නැනේ කෙල්ල මොන මගුලක් කරනවද කියල
කොල්ලෝ ඕක දන්නා හන්ද තම කෙල්ලෝ යන bike වල පස්සෙන්ම එන්නේ

ඔයාගෙ කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ..ඔයාලගෙ අවංක කම...ඔයාලාගෙ කටේ වැඩිපුරම තියෙන වචනය තමයි sex ..
මොකක්ද වැරැද්ද?කෙල්ලො කවදාවත් අවංකව වැරැද්දක් පිල්ගන්නේ නැහැනේ... එක තමයි මම කියන්නේ
අයියෝ අයියෙ ඔයා කියවන දෙවල් නම් පිස්සු ......bike එකේ පිටි පස්සෙ ඉදන් හොරවැඩ කරනවා කියන්නෙ.. එහෙනම් අපිට කියන්නෙ ඔයාලව bike එකේ දාගෙන පදින්න කියලද....![]()
. මන් කිව්වේ කරන දේ oyala babbune. me loke koti 650k janagahanaya inne kollo thaniyama sex karalane
මේකට උත්තර දෙන්නකො ඉතින්....

පුළුවන් නම් දාගෙන ගියාට කමක් න.... මන් කිව්වේ කරන දේ
ඔය කියන්නේ bekam ගන්නේ ඉතින් මන් කිව්වා කෙල්ලෝ ගැන
කපටි වැඩ ඔක්කොලම කරනවා .... එක වෙන්නේ අවංක කියන වචනේ දන්නේ නැති නිසා
office වල ලොක්ක office එකේ ඉන්න කෙල්ලොන්ට line දානකොට කෙල්ලෝ අවන්කනම් ඇයි මග ඇරලා ඉන්නේ නැතව හුරතල් වෙන්න යන්නේ
එහෙම පැත්තකට වෙලා ඉන්න කොට උටම එපා වෙලා අයින් වෙයිනෙ
දැන් පුලුවන්නම් කියන්න උන් line නිකන් නේ දන්නේ ඉතින් අපි ආතල් ගත්තම මොකද කියල
මෙතන කවුද දැන් sex ගැන කතා කෙරුවෙ ..ඔයාලා එක්ක මොනව කතා කෙරුවත් ඔයාලගෙ කටින් එන එකම වචනෙ තමයි sex ..ආදර කියන්නෙ එක දෙයක් sex කියන්නෙ තව දෙයක්.දෙකම පටල ගන්න එපා..........
මෙතන කවුද දැන් sex ගැන කතා කෙරුවෙ ..ඔයාලා එක්ක මොනව කතා කෙරුවත් ඔයාලගෙ කටින් එන එකම වචනෙ තමයි sex ..ආදර කියන්නෙ එක දෙයක් sex කියන්නෙ තව දෙයක්.දෙකම පටල ගන්න එපා..........