උත්තරය් නැනේ මමම කියන්නම්
කෙල්ලොන්ට බ එයාල අවංකයි කියල ඔප්පු කරන්න කොල්ලොන්ට යම් තාක් දුරට පුළුවන් මොකද කොල්ලෝ කෙල්ලොත් එක්ක සාපේක්ෂව ආදරේදී බොරු කියන්නේ න . කෙල්ලෝ බොරු නොකීවත් ඇත්ත කියන්නෙත් න
thread එකේ ඔය ඇහුවේ ඇහුවේ ආදරේදී අවංක කොල්ලොද කෙල්ලොද කියල ..හැබැයි ඔයාම කිව්වා කෙල්ලෝ තම කියල "ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)
මම කිව්වේ මගේ අත්දැකීම් එක්ක 50% කොල්ලොන්ට දුන්නේ මමත් boot කාපු හන්ද
50% කෙල්ලොන්ට දුන්නේ මමත් boot තියල තියන හන්ද
හැබැයි ඒ වගේම මන් කිව්වා කොල්ලෝ කෙල්ලොන්ට වඩා අවංකයි කියල මොකද අපි ආදරේදී ඇත්ත කියනවා
reply ටික බලාගෙන එන්න කොල්ලෝ පිලි ගත්ත අපිත් වැරදි කියල
හැබැයි ඔයා තාම පිළිගන්නේ න කෙල්ලොත් වැරදි කියල .....බොරු නෙමේ අවංක නැති කෙල්ලෝ ඉන්නවනේ
ඒ කියන්නේ ඔයා පිලි ගන්නේ න මොකද ඔය අවංක න ....සරලම දේ එකයි
සමහර විට ඔයා ඔහොම කියන්නේ boot එකක් කොල්ලෙක්ගෙන් කාපු හන්දදන් දන්නේ න
හැබැයි මතක තියා ගන්න කොල්ලොත් ඉන්නවා ඕන තරම් boot කාපු



ඊට පාසෙ වෙන කොල්ලන්ගෙන් තම්යි ඒකට පලිගන්නේ. මම මේක ගොඩක් දෑකල තියෙන දෙයක්. ඒකට කොල්ලොත් තරමක් වග කියන්න ඕන තමයි. ඒත් ඒකට වෙන අයගෙන් පලිගන්න එක කොච්චර අසාදාරනද.. 




හරි දැන් කොහොමද කෙනෙක් මේ වගේ තැනකදී අවංකකම පෙන්නන්නේ?මං දැන් අවංකයි කියලා ඔයා හිතන්නේ ඔයා කියන සේරටම මං එකඟ උනොත්ද?නැතිනම් මගේ ලේවලින් ඔයාගේ නම ලියපු ලියුමක් දුන්නොත්ද?නැතිනම් මගේ පපුවේ ඔයාගේ නම කෙටුවොත්ද බ්ලේඩ් තලේකින්....ඔයාගෙ අවංක කම ගැන තව කෙනෙකුගෙන් අහල දැන ගන්න වෙන එක මටනම් ප්‍රශ්ණයක්.....
මොන මල් කථාද බං?මේ ඔයා මල් කතා කියවලා වැඩිටි වගේ....ඔව්වගේ පච බන් තියෙන්නේ...

සුජීව ප්‍රසන්න අය්යා අංකල්ගේ ආත්මිය ප්‍රේම කතා මචන්මොන මල් කථාද බං?![]()

කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..හරි දැන් කොහොමද කෙනෙක් මේ වගේ තැනකදී අවංකකම පෙන්නන්නේ?මං දැන් අවංකයි කියලා ඔයා හිතන්නේ ඔයා කියන සේරටම මං එකඟ උනොත්ද?නැතිනම් මගේ ලේවලින් ඔයාගේ නම ලියපු ලියුමක් දුන්නොත්ද?නැතිනම් මගේ පපුවේ ඔයාගේ නම කෙටුවොත්ද බ්ලේඩ් තලේකින්....
හරි දැන් කොහොමද කෙනෙක් මේ වගේ තැනකදී අවංකකම පෙන්නන්නේ?මං දැන් අවංකයි කියලා ඔයා හිතන්නේ ඔයා කියන සේරටම මං එකඟ උනොත්ද?නැතිනම් මගේ ලේවලින් ඔයාගේ නම ලියපු ලියුමක් දුන්නොත්ද?නැතිනම් මගේ පපුවේ ඔයාගේ නම කෙටුවොත්ද බ්ලේඩ් තලේකින්....
කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..





මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන්නේ උඩින්මයි... පොලවේ නෙමෙයි..
මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන්නේ උඩින්මයි... පොලවේ නෙමෙයි..

මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන්න් උඩින්මයි... පොලවේ නෙමෙයි..






හරි ඔයා දැන් කෙලින්ම කියන්නකෝ කොහොමද අවංකයි කියලා ඔයාලා පිලිගන්නේ කියලා....?කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..