කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    183447_1710620458134_1616799873_1580823_4933321_n.jpg

    me thiyenne
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උත්තරය් නැනේ මමම කියන්නම්
    කෙල්ලොන්ට බ එයාල අවංකයි කියල ඔප්පු කරන්න කොල්ලොන්ට යම් තාක් දුරට පුළුවන් මොකද කොල්ලෝ කෙල්ලොත් එක්ක සාපේක්ෂව ආදරේදී බොරු කියන්නේ න . කෙල්ලෝ බොරු නොකීවත් ඇත්ත කියන්නෙත් න

    thread එකේ ඔය ඇහුවේ ඇහුවේ ආදරේදී අවංක කොල්ලොද කෙල්ලොද කියල ..හැබැයි ඔයාම කිව්වා කෙල්ලෝ තම කියල "ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)

    මම කිව්වේ මගේ අත්දැකීම් එක්ක 50% කොල්ලොන්ට දුන්නේ මමත් boot කාපු හන්ද
    50% කෙල්ලොන්ට දුන්නේ මමත් boot තියල තියන හන්ද
    හැබැයි ඒ වගේම මන් කිව්වා කොල්ලෝ කෙල්ලොන්ට වඩා අවංකයි කියල මොකද අපි ආදරේදී ඇත්ත කියනවා
    reply ටික බලාගෙන එන්න කොල්ලෝ පිලි ගත්ත අපිත් වැරදි කියල

    හැබැයි ඔයා තාම පිළිගන්නේ න කෙල්ලොත් වැරදි කියල .....බොරු නෙමේ අවංක නැති කෙල්ලෝ ඉන්නවනේ
    ඒ කියන්නේ ඔයා පිලි ගන්නේ න මොකද ඔය අවංක න ....සරලම දේ එකයි

    සමහර විට ඔයා ඔහොම කියන්නේ boot එකක් කොල්ලෙක්ගෙන් කාපු හන්දදන් දන්නේ න
    හැබැයි මතක තියා ගන්න කොල්ලොත් ඉන්නවා ඕන තරම් boot කාපු

    :yes::yes::yes:
    කෙල්ලෝ එක පාරක් boot කාපුවම කොල්ලොත් එක්ක වයිර බෑදගන්නව..:( ඊට පාසෙ වෙන කොල්ලන්ගෙන් තම්යි ඒකට පලිගන්නේ. මම මේක ගොඩක් දෑකල තියෙන දෙයක්. ඒකට කොල්ලොත් තරමක් වග කියන්න ඕන තමයි. ඒත් ඒකට වෙන අයගෙන් පලිගන්න එක කොච්චර අසාදාරනද.. :angry:
    ඒත් ඈත්තම හිතල බෑලුවොත් කොල්ලො ගොඩක් ආදරේදි අවන්කයි..ඔයාල හිතනවට වඩා.:(
    ඔයාම ටිකක් අවන්කව හිතුවොත් ඒක තේරෙයි සහොඅදරී.:)

    මම මේ කොල්ලෙක් නිසා කිව්ව නෙව්යි. ඔයාම හිතල බලන්න.අන්තිමට කියන්න තියෙන්නේ අවන්ක හොද කෙල්ලො වගේම පට්ට චාටර් කොල්ලොත් ඉන්නව.ඈබෑයි ඔයෙ දෙගොල්ලොම ඉන්නේ බොහොම අඩු ප්‍රතිශතයක්..:):yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාගෙ අවංක කම ගැන තව කෙනෙකුගෙන් අහල දැන ගන්න වෙන එක මටනම් ප්‍රශ්ණයක්.....
    හරි දැන් කොහොමද කෙනෙක් මේ වගේ තැනකදී අවංකකම පෙන්නන්නේ?මං දැන් අවංකයි කියලා ඔයා හිතන්නේ ඔයා කියන සේරටම මං එකඟ උනොත්ද?නැතිනම් මගේ ලේවලින් ඔයාගේ නම ලියපු ලියුමක් දුන්නොත්ද?නැතිනම් මගේ පපුවේ ඔයාගේ නම කෙටුවොත්ද බ්ලේඩ් තලේකින්....
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    හරි දැන් කොහොමද කෙනෙක් මේ වගේ තැනකදී අවංකකම පෙන්නන්නේ?මං දැන් අවංකයි කියලා ඔයා හිතන්නේ ඔයා කියන සේරටම මං එකඟ උනොත්ද?නැතිනම් මගේ ලේවලින් ඔයාගේ නම ලියපු ලියුමක් දුන්නොත්ද?නැතිනම් මගේ පපුවේ ඔයාගේ නම කෙටුවොත්ද බ්ලේඩ් තලේකින්....
    කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    අනිවා ඔය දේ තම බලාපොරොත්තු වෙන්නේ බහුතරය
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සුදු පූසා ගොඩ යන්න වගේ හදන්නේ......... අනේ හොඳයි.... අවංක කම ගැන අත්දැකීමෙන්ම දැනගෙන අපිටත් කියපංකෝ...!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන්න් උඩින්මයි... පොලවේ නෙමෙයි..
     
    • Like
    Reactions: Gouken

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..

    weradilawath ahema karanneth na sahodari......:lol::lol::lol::yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන‍්නේ උඩින්මයි... පොලවේ නෙමෙයි..

    දැන් සද්දේ අඩු කරලා සොෆ්ට් වෙයන් බන්.. වැඩේ හරියාගෙන එන්නේ..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන‍්නේ උඩින්මයි... පොලවේ නෙමෙයි..

    අප්පට සිරි පුසට යකා නැගල :shocked:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ නංගි බබාට මට තව දෙයක් කියන්න ඕනි.ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මතේ අමු වංක චේතනාවෙන්.අපේ උන්ව වංකයි කියලා පෙන්නන්න.ඔයාට මං එකක් කියන්නම් ඔයා ඉන්න ජීවිත කාලෙම තනිකඩව.මොකද ඔයා හිතන විදිහට මේ ලෝකේ කිසිම කොල්ලෙක් අවංක නෑ.තවත් අපේ එක කොල්ලෙක්ට දුක් දෙන්න එපා ඔයා.ඔයාලා වගේ ගෑණු මුලු ගෑණු සංහතියටම සාපයක්.තවත් එකක් කියන්නම් ඔය නතාෂා කියන නම තියන උන් සේරම මේ වගේ... උන් යන්න් උඩින්මයි... පොලවේ නෙමෙයි..

    :shocked::eek::eek::eek::eek::shocked:
    machooooooo wede kerakena welawe upset karaganna apooooooo
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවදාවත් අපි ඔයාලට කියල නැහැ ලේ වලින් ලියුම් ලියල දෙන්නයි පපුව බ්ලේඩ් එකෙන් කපා ගන්නයි කියල. ඒ ඔයාල කර ගන්න මෝඩ වැඩ ඒවට අපි පලි නැහැ..
    හරි ඔයා දැන් කෙලින්ම කියන්නකෝ කොහොමද අවංකයි කියලා ඔයාලා පිලිගන්නේ කියලා....?